ඉතින් කරලා දියන්කෝ.....
දාලා අවුරුද්දක් වගේනේ ඉතින් ටැන්කිය....
![]()
අනේ මේ...

ඉතින් කරලා දියන්කෝ.....
දාලා අවුරුද්දක් වගේනේ ඉතින් ටැන්කිය....
![]()

Kusumakkage muniya awith mata saddayak dala gihin.


මේකට ආවොත් කුසුමක්ක
ඒපාර මුනියා මොකක් කියලද උඹට සද්දෙ දාලා තියෙන්නෙ

Paduwe inna dennlu.![]()

උඹට කිව්වද ඌ 



thopila trip giyadaFeeling exhausted @ Talaimannar with Isuru & Tery
![]()
we missed you Kusuma akki
![]()

කුකුළණි දෙසැම්බර් මාසේ ට්‍රිප් එකක් යමල්ලකෝ.


ba ba
yana ekak nov wlta kalin yamu![]()
matath nov baබෑ බෑ.නොවැම්බර් එක්සෑම් තියෙනවා
@shami
ai bn katu thread eke eunge trip yanne naththe
![]()
ඒකේ උන් කොහොම ට්‍රිප් යනන්ද බන්.එක එකා එක එක දිහාවල.එකෙක් ගාල්ලේ.දෙන්නෙක් නුවර තව එකෙක් බදුල්ල පැත්තේ.ඔන්න ඔහොමනේ ඒකේ උන් ඉන්නේ.අනික ඉතින් එක කාර් එකේ එකා ගානේ තමයි යන්න වෙනෙන.


api nm colombo ne
and meke un koi palath wala unda![]()
හැමෝම ගැන දන්නේ නෑ.ඉංගිරියේ එකයි.මොරටුවේ එකයි.මාලබේ එකයි.එච්චරයි මම දන්නේ.
කුකුළණි දෙසැම්බර් මාසේ ට්‍රිප් එකක් යමල්ලකෝ.
කොහෙද යන්නෙ ? බයික්වලද යන්නෙ ? 

api nm colombo ne
and meke un koi palath wala unda![]()

ඒ් උබලා ටිප් ඒකක් යන්ටද යන්ෙන් බං.
