ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Feeling exhausted @ Talaimannar with Isuru & Tery



    enraptured_meme.jpg



    we missed you Kusuma akki


    sadtroll.jpg


     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    @shami

    ai bn katu thread eke eunge trip yanne naththe
    :sorry:

    ඒකේ උන් කොහොම ට්‍රිප් යනන්ද බන්.එක එකා එක එක දිහාවල.එකෙක් ගාල්ලේ.දෙන්නෙක් නුවර තව එකෙක් බදුල්ල පැත්තේ.ඔන්න ඔහොමනේ ඒකේ උන් ඉන්නේ.අනික ඉතින් එක කාර් එකේ එකා ගානේ තමයි යන්න වෙනෙන.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒකේ උන් කොහොම ට්‍රිප් යනන්ද බන්.එක එකා එක එක දිහාවල.එකෙක් ගාල්ලේ.දෙන්නෙක් නුවර තව එකෙක් බදුල්ල පැත්තේ.ඔන්න ඔහොමනේ ඒකේ උන් ඉන්නේ.අනික ඉතින් එක කාර් එකේ එකා ගානේ තමයි යන්න වෙනෙන.

    api nm colombo ne:)

    and meke un koi palath wala unda:nerd:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    කුකුළණි දෙසැම්බර් මාසේ ට්‍රිප් එකක් යමල්ලකෝ.

    අදහස නම් අගනේයැ :yes: කොහෙද යන්නෙ ? බයික්වලද යන්නෙ ? :confused::confused:

    api nm colombo ne:)

    and meke un koi palath wala unda:nerd:

    මම නුවර :yes:

    ඒ් උබලා ටිප් ඒකක් යන්ටද යන්ෙන් බං.

    ඔය යමුය කියන්නෙ :cool: