මල පනිනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    කවුරුහරි චව් චව් ගාල කනකොට මල පනිනව නේ..
    දෙන්ඩ හිතෙනව හොම්බට එකක්
    මං ඉතිං කරන්නෙ සද්දෙ නෑහෙන තැනකට යන එක :angry:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    • Like
    Reactions: AnuradhaRa
    oka aththatamanm kiyanne oka manasika ledak Misophonia kiyala

    http://time.com/4659308/misophonia-noisy-eating-science/

    උබල ඉතින් හුත්ත තව ලෙඩක් හොයලා දුන්න ද මූට
    මූ දැන් යන යන තැන් මුගේ ලෙඩ ලිස්ට් එකට අමතරව ඕකත් කිය කිය වැලපෙයි :baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Podi Silva - පොඩි සිල්වා;22241096 said:
    උබල ඉතින් හුත්ත තව ලෙඩක් හොයලා දුන්න ද මූට
    මූ දැන් යන යන තැන් මුගේ ලෙඩ ලිස්ට් එකට අමතරව ඕකත් කිය කිය වැලපෙයි :baffled::baffled:

    කොච්චර වැලපුණත් වැඩක් නෑ බං
    වැලපෙන්නෙ නැති වුණාම කියනව, කාටවත් කිසි දෙයක් කියන්නෙ නෑ කියල :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Podi Silva - පොඩි සිල්වා;22241096 said:
    උබල ඉතින් හුත්ත තව ලෙඩක් හොයලා දුන්න ද මූට
    මූ දැන් යන යන තැන් මුගේ ලෙඩ ලිස්ට් එකට අමතරව ඕකත් කිය කිය වැලපෙයි :baffled::baffled:

    :rofl:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Podi Silva - පොඩි සිල්වා;22241096 said:
    උබල ඉතින් හුත්ත තව ලෙඩක් හොයලා දුන්න ද මූට
    මූ දැන් යන යන තැන් මුගේ ලෙඩ ලිස්ට් එකට අමතරව ඕකත් කිය කිය වැලපෙයි :baffled::baffled:

    ithin oka loke inna hugak ayata oka thiyanawa mtath welawakata tharaha yanawa ehema sadden kaddi :rolleyes:
     
    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    දීපන් කනට පටස් ගාල, බිම වැටුනහම ගහපන් කුට්ටමට 2,3 පාරක් පයින්. ඌ වාදී වෙලා හිටිය පුටුව අරන් ගහපන් ඔලුව පැලෙන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊටත් අප්පිරියයි පෙලක් උන් කකා ඉන්නගමංම ගොරෝස් ගාල උගුරුට එන එක පිට කරනව :angry: