✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Friends...
    I am a software dev.
    But i dont really like it...
    Graphic designing sounds like fun
    Should i change my career...?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    Friends...
    I am a software dev.
    But i dont really like it...
    Graphic designing sounds like fun
    Should i change my career...?
    ඩෝන්ට් චේන්ජ් මයි ඩියර්. බට් යු කැන් ලර්න් ග්‍රැෆික් ඇන්ඩ් ඩු සම් ෆ්‍රී ලාන්ස් වර්ක් ඔන්ලියින් ඈස් සෙකන්ඩ් කැරියර්. :baffled::rofl:

    හරි දැන් අපි සිංහලෙන් කතා කරමු. :sorry:

    අපරාදෙනේ ඕක නවත්තෙන්නේ.. එත් උබ ආස නැත්තන් ඉතින් කරන්න දෙයක් නැහැ. ආස දෙයක් කරපන් මචන්..
    :yes: graphic ආතල් ඉතින්.. ඔයාට කඩ්ඩ එහෙමත් පුළුවන් එකේ Online එහෙම හොදට කරගන්න පුළුවන් වෙයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    avatar365404_39.gif

    Sinhala kotanma widiyak na bn ekai kadden gahuwe..:baffled:

    Ow tikak karala balanawa..:yes:

    Ubala kattiya set wela 3d movie/game ekak wage loku wadak karanna..:cool:
    Ubala openGl programming ehema karanawada?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    Sinhala kotanma widiyak na bn ekai kadden gahuwe..:baffled:

    Ow tikak karala balanawa..:yes:

    Ubala kattiya set wela 3d movie/game ekak wage loku wadak karanna..:cool:
    Ubala openGl programming ehema karanawada?
    එල එල.
    උබට හොද ටුටෝරිල්ස් එහෙම ඕනෙනම් කියපන් එවන්නම් ලින්ක් සෙට් එකක්. :yes: කරන්න ඉන්න සයිඩ් එක කියපන්. (3d, motion design, graphic design)

    මොන දැන් graphic design විතරයි. label, banner, logo ඕව තමයි බන් කරන්නේ. :P
    class යන දවස් වලනම් ඩිස්නි වල ඇනිමේෂන් කරන්න හින මැව්වේ. :rofl::dull::(
    නැහැ බන්. :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එල එල.
    උබට හොද ටුටෝරිල්ස් එහෙම ඕනෙනම් කියපන් එවන්නම් ලින්ක් සෙට් එකක්. :yes: කරන්න ඉන්න සයිඩ් එක කියපන්. (3d, motion design, graphic design)

    මොන දැන් graphic design විතරයි. label, banner, logo ඕව තමයි බන් කරන්නේ. :P
    class යන දවස් වලනම් ඩිස්නි වල ඇනිමේෂන් කරන්න හින මැව්වේ. :rofl::dull::(
    නැහැ බන්. :no:

    Ah. Thanks machn..
    Itin 3d modeling , animation karapnko.. athal seen ekane..:cool:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අඩේ පාවී, ඊයේ නවයට පැය දෙකකින් ඇහැරෙන්න නිදාගත්තා, දැනුයි ඇහැරුනේ,:(

    G||B
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    Ah. Thanks machn..
    Itin 3d modeling , animation karapnko.. athal seen ekane..:cool:
    :P
    මුලින් ආස උනාට එපාවෙනව බන් 3d modeling එහෙම. දවස් ගානක් පොඩ්ඩ පොඩ්ඩ හදන්න ඕනා ඕව.ගොඩක් වෙලාව වැය කරන විදිහට තමයි ගොඩක් හොදට ගන්න පුළුවන් 3d model එකක්.
    මමනම් හෙන කාලෙකින් 3d අල්ලුවෙවත් නැහැ දැන්නම් වැඩක් කරගන්නත් මතක නැහැ හරියට. :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    කොල්ලනේ මේ සතියේ මම අලුත් සොෆ්ට්වෙයාර් දෙකක් ටෙස්ට් කරනවා :D ඉවර වෙලා කියන්නම් කොහොමද කියලා.
    මේ ගුගල් එකෙන් ගත්ත එකක් :P
    affinity_designer.jpg
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    කොල්ලනේ මේ සතියේ මම අලුත් සොෆ්ට්වෙයාර් දෙකක් ටෙස්ට් කරනවා :D ඉවර වෙලා කියන්නම් කොහොමද කියලා.
    මේ ගුගල් එකෙන් ගත්ත එකක් :P
    affinity_designer.jpg
    Me mokakda mee matath babek hada ganan Onii :D Ettha Babek newe :D 3D babek :D :D