A. සිරියා;22242844 said:
albik mahattaya member kenek ape![]()
Mr. font master


ඩෝන්ට් චේන්ජ් මයි ඩියර්. බට් යු කැන් ලර්න් ග්‍රැෆික් ඇන්ඩ් ඩු සම් ෆ්‍රී ලාන්ස් වර්ක් ඔන්ලියින් ඈස් සෙකන්ඩ් කැරියර්.Friends...
I am a software dev.
But i dont really like it...
Graphic designing sounds like fun
Should i change my career...?



graphic ආතල් ඉතින්.. ඔයාට කඩ්ඩ එහෙමත් පුළුවන් එකේ Online එහෙම හොදට කරගන්න පුළුවන් වෙයි.ඩෝන්ට් චේන්ජ් මයි ඩියර්. බට් යු කැන් ලර්න් ග්‍රැෆික් ඇන්ඩ් ඩු සම් ෆ්‍රී ලාන්ස් වර්ක් ඔන්ලියින් ඈස් සෙකන්ඩ් කැරියර්.
හරි දැන් අපි සිංහලෙන් කතා කරමු.
අපරාදෙනේ ඕක නවත්තෙන්නේ.. එත් උබ ආස නැත්තන් ඉතින් කරන්න දෙයක් නැහැ. ආස දෙයක් කරපන් මචන්..
graphic ආතල් ඉතින්.. ඔයාට කඩ්ඩ එහෙමත් පුළුවන් එකේ Online එහෙම හොදට කරගන්න පුළුවන් වෙයි.



එල එල.Sinhala kotanma widiyak na bn ekai kadden gahuwe..
Ow tikak karala balanawa..
Ubala kattiya set wela 3d movie/game ekak wage loku wadak karanna..
Ubala openGl programming ehema karanawada?
කරන්න ඉන්න සයිඩ් එක කියපන්. (3d, motion design, graphic design)




එල එල.
උබට හොද ටුටෝරිල්ස් එහෙම ඕනෙනම් කියපන් එවන්නම් ලින්ක් සෙට් එකක්.කරන්න ඉන්න සයිඩ් එක කියපන්. (3d, motion design, graphic design)
මොන දැන් graphic design විතරයි. label, banner, logo ඕව තමයි බන් කරන්නේ.
class යන දවස් වලනම් ඩිස්නි වල ඇනිමේෂන් කරන්න හින මැව්වේ.
නැහැ බන්.![]()

අඩේ පාවී, ඊයේ නවයට පැය දෙකකින් ඇහැරෙන්න නිදාගත්තා, දැනුයි ඇහැරුනේ,
G||B
mokakda brand eka 
Ah. Thanks machn..
Itin 3d modeling , animation karapnko.. athal seen ekane..![]()

ඉවර වෙලා කියන්නම් කොහොමද කියලා.
Me mokakda mee matath babek hada ganan Oniiකොල්ලනේ මේ සතියේ මම අලුත් සොෆ්ට්වෙයාර් දෙකක් ටෙස්ට් කරනවාඉවර වෙලා කියන්නම් කොහොමද කියලා.
මේ ගුගල් එකෙන් ගත්ත එකක්
![]()
Ettha Babek newe
3D babek
