ඉතින් බන් ඌ ඌගේ මොබයිල් නම්බර් එකක් දෙන්නෙත් නෑනේ. . පී.එම් එකක් දානවා කියනවා. . නැත්තන් ඔෆිස් එකට ගනින් කියනවා. . මන් ඌව හම්බවෙන්න යන්න හිතන් ඔෆිස් එකට අරන් ඇහුවා ඔෆිස් එක තියෙන තැන. . උන් තැනවත් හරියට කිව්වේ නෑනේ. . පොල්ගස් ඕවිටට ඇවිත් කෝල් එකක් ගන්නලු. .
උබට මට මොකක් හරි කියන්න තියෙනවා ඒත් උබ කියන්නේ නෑ නේද?
උබ ඌව හම්බුනා නේද? උබට හිතුන විදියට ඌ මොනවගේ ඩයල් එකක්ද?
මමනම් ඌගේ හොටෙල් එකට ගිහින් නෑ. . දිල්ස් ගිහින් තියෙනවලු. . තව ඩිකේසන් වගේ නමක් තියෙන කෙනෙක් ගිහින් තියෙනවා කියලා දැක්කා. .
සයෝ නම් ඔෆිස් එකට කෝල් කරලා තියෙනවා කිව්වා. .
ඩී.ජේ නික්ටත් ජොබ් එකක් දෙන්න හදලා තියෙනවා ඒත් ඌ ගිහින් නෑ. .
මම ගිය උගේ හොටෙල් එකක් නෑ බන්
උබලට පොඩි බයිටක් දුන්නේ
ඌට PM, VM දාල බැරිමතැන වෙන තැනකට ගියා


උගේ මේ ෆෝරම් එකේ මුල් හැසිරීම පොඩ්ඩක් බලපන්කො....උ ඔෆිස් එක අතු ගාන එකෙක්ද කොහෙද?



