mu patta kollek ohoma hitiyata.
aranchikarala baluwa

උබ නිතර ජිම් යන ඒත් ලොකු බඩ ගෙඩියක් තියන එච්චර උසක් නැති සුදුත් නැති කලුත් නැති රැව්ල පොඩ්ඩක් වගේ ලාවට තියෙන්ඩ කපල තියන එකෙක් නෙහ්?






නෑ බන් උදේට ඇරියම ආයෙ රෑ 10 ට 11 ට වහන්නෙ...![]()
සමහර ඒව ගොඩක් එහෙම කරාම කැඩෙනවා. 
ඔව් බලු මොලේ උනාට හොඳ වර්ගේ එකෙක් නෙ
mu patta kollek ohoma hitiyata.
aranchikarala baluwa

මටත් දැනගන්ඩ ඕන
මොකද එහෙම කියන්ඩ හේතු අපිටත් කියන්ඩකො දැනගන්ඩත් එක්ක කුක්ක ගැන..

හම්මට සිරි.. අංජනම් බලනවද ඔයා සේද්රික් මාමේ? ටක්කෙටම වගේ කිව්වනේ..
හම්මට සිරි.. අංජනම් බලනවද ඔයා සේද්රික් මාමේ? ටක්කෙටම වගේ කිව්වනේ..

පැන්ඩ මාම එක්ක කදේ දාගෙන ඉන්නවා ඇති දවසමඅද අර සයෝ කියන හොර පූසි ආවෙ නෑ නේද..
මගෙ ලැප් එකේ සික්රීන් එක හෙල්ලෙන්ඩ ගත්ත දැන් සති දෙක තුනක ඉදන්....දවසක් වෙලා ආයෙ සතියක් වගේ හොදට තිබ්බ දැන් ආයෙ වෙනව...දැන් අව්රුදු 3ක් විතර ඇති අරන් තාම සර්විස් කරේවත් නෑ....

සමහර ඒව ගොඩක් එහෙම කරාම කැඩෙනවා.
ඕක ගලවලා බලන්ඩ. මම ටිකකට කලිනුත් මගේ ලැප්ටොප් එක මස් කරා ස්ක්රීන් එකත් ගැලෙව්ව![]()
අංජනම් නෙමේ ඔය වයසේ හැටියට තියෙන ඇත්දැකීම තමා![]()


ලැප්ටොප් එකේ හින්ජස් වලින් ගිහින් ඇති. ඉක්මණට හදාගන්න නැත්නම් බැක් කේසින් එකම දාගන්න වෙනවා. 30ක් වගේ යයි එහෙම උනොත්.

පැන්ඩ මාම එක්ක කදේ දාගෙන ඉන්නවා ඇති දවසම

අපෝ බෑ බන් ඕක කැඩුනොත් මම වැඩ කරල ඉවරයි...මම වෙනම ස්ක්රීන් එකක් ගහන් වැඩ කරන්නෙ ඉතින් ලැප් එකේ ස්ක්රීන් එක එච්චරම බැලෙන් නෑ..

මෙන්න කියද්දීම එනවාAmmo mata wada hodatama me dawaswala husmak ganna hambun na
මට පේන්නේ සයෝ අක්ක වෙන අකවුන්ට් එකකින් එළකිරි එනවද කොහෙද අපිට හොරෙන්.
අපෝ ඒ මනුස්සයට එහෙ ගිහින්වත් නිවනක් නෑ...
Ammo mata wada hodatama me dawaswala husmak ganna hambun na
