~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උබ නිතර ජිම් යන ඒත් ලොකු බඩ ගෙඩියක් තියන එච්චර උසක් නැති සුදුත් නැති කලුත් නැති රැව්ල පොඩ්ඩක් වගේ ලාවට තියෙන්ඩ කපල තියන එකෙක් නෙහ්? :nerd:

    :shocked::shocked::shocked:

    හම්මට සිරි.. අංජනම් බලනවද ඔයා සේද්රික් මාමේ? ටක්කෙටම වගේ කිව්වනේ.. :shocked::eek::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බන් උදේට ඇරියම ආයෙ රෑ 10 ට 11 ට වහන්නෙ... :nerd:

    :baffled: සමහර ඒව ගොඩක් එහෙම කරාම කැඩෙනවා.

    ඕක ගලවලා බලන්ඩ. මම ටිකකට කලිනුත් මගේ ලැප්ටොප් එක මස් කරා ස්ක්‍රීන් එකත් ගැලෙව්ව:nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :shocked::shocked::shocked:

    හම්මට සිරි.. අංජනම් බලනවද ඔයා සේද්රික් මාමේ? ටක්කෙටම වගේ කිව්වනේ.. :shocked::eek::dull:

    hikz Thanks පුතා...

    2w54r4p.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගෙ ලැප් එකේ සික්‍රීන් එක හෙල්ලෙන්ඩ ගත්ත දැන් සති දෙක තුනක ඉදන්....දවසක් වෙලා ආයෙ සතියක් වගේ හොදට තිබ්බ දැන් ආයෙ වෙනව...දැන් අව්රුදු 3ක් විතර ඇති අරන් තාම සර්විස් කරේවත් නෑ....

    ලැප්ටොප් එකේ හින්ජස් වලින් ගිහින් ඇති. ඉක්මණට හදාගන්න නැත්නම් බැක් කේසින් එකම දාගන්න වෙනවා. 30ක් වගේ යයි එහෙම උනොත්. :sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :baffled: සමහර ඒව ගොඩක් එහෙම කරාම කැඩෙනවා.

    ඕක ගලවලා බලන්ඩ. මම ටිකකට කලිනුත් මගේ ලැප්ටොප් එක මස් කරා ස්ක්‍රීන් එකත් ගැලෙව්ව:nerd:

    අපෝ බෑ බන් ඕක කැඩුනොත් මම වැඩ කරල ඉවරයි...මම වෙනම ස්ක්‍රීන් එකක් ගහන් වැඩ කරන්නෙ ඉතින් ලැප් එකේ ස්ක්‍රීන් එක එච්චරම බැලෙන් නෑ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ලැප්ටොප් එකේ හින්ජස් වලින් ගිහින් ඇති. ඉක්මණට හදාගන්න නැත්නම් බැක් කේසින් එකම දාගන්න වෙනවා. 30ක් වගේ යයි එහෙම උනොත්. :sorry:

    හින්ජස් යන්ඩ විදියක් නෑ බන් දවසටම දෙපාරයි අරින්නෙ වහන්නෙ... :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපෝ බෑ බන් ඕක කැඩුනොත් මම වැඩ කරල ඉවරයි...මම වෙනම ස්ක්‍රීන් එකක් ගහන් වැඩ කරන්නෙ ඉතින් ලැප් එකේ ස්ක්‍රීන් එක එච්චරම බැලෙන් නෑ..

    මම ගෙදර ඉද්දි වගේ:baffled: