කොලබ Help

King_Arthur

Member
Sep 19, 2017
4
0
0
කොලබ අවට හවස නැවතිලා උදේට යන්න , 1000 - 1500 අතර කාමර දෙන තැන් දන්නවද ?
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මරදානෙ නම් ඉස්සර ඔහොම තැනක් තිබ්බා
    එක රෑකට 400යි නාන්න 50යි ටොයිලට් යන්න 20යි :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් නැද්ද ?
    දැන් තියද දන්නෙ නැහැ මචන්, එහෙ එකෙක්ගෙන් තමා අහ ගන්න වෙන්නෙ
    හැබැයි උබට ඕන 1000ට නිසා නිකම්ම ගෙස්ට් එහෙක ඉන්න පුලුවන් නෙ ;)
     
    King_Arthur

    Member
    Sep 19, 2017
    4
    0
    0
    ctb bus station eke thiyena medha foodcort ke room theyenawa 12 hours 1800 ganak non ac tv ekak bathroom thiyenawa .

    :yes: Thank You

    දැන් තියද දන්නෙ නැහැ මචන්, එහෙ එකෙක්ගෙන් තමා අහ ගන්න වෙන්නෙ
    හැබැයි උබට ඕන 1000ට නිසා නිකම්ම ගෙස්ට් එහෙක ඉන්න පුලුවන් නෙ ;)

    මම කොලබ නෙමෙයි මචන්.
    එන්න කලින් නවතින්න තැනක් බැලුවෙ.
    මේ ගනන් වලට තියන ගෙස්ට් මොනවද කියල දන්නෙ නැති නිසා.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,838
    4,489
    113
    :yes: Thank You

    මම කොලබ නෙමෙයි මචන්.
    එන්න කලින් නවතින්න තැනක් බැලුවෙ.
    මේ ගනන් වලට තියන ගෙස්ට් මොනවද කියල දන්නෙ නැති නිසා.

    thniyamada girl kenek ekkada
     
    King_Arthur

    Member
    Sep 19, 2017
    4
    0
    0
    thniyamada girl kenek ekkada

    තනියම මචන්.
    කෝර්ස් එකක් කරන්න එන්නෙ සෙනසුරාද ඉරිද දෙකේ.
    එක දවසක් නවතින්න බෝර්ඩිමක් හොයන එක වැඩක් නෑ.
    ඒක නිසා බැලුවෙ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තනියම මචන්.
    කෝර්ස් එකක් කරන්න එන්නෙ සෙනසුරාද ඉරිද දෙකේ.
    එක දවසක් නවතින්න බෝර්ඩිමක් හොයන එක වැඩක් නෑ.
    ඒක නිසා බැලුවෙ.
    බය වෙන්න එපා මචන්
    අයි.ඩී එක කොහොමත් අරන් නෙ එන්නෙ
    ත්‍රීවීල් එහෙකින් අහන්න 1000ට නවතින්න ගෙස්ට් එකක් :)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,838
    4,489
    113
    තනියම මචන්.
    කෝර්ස් එකක් කරන්න එන්නෙ සෙනසුරාද ඉරිද දෙකේ.
    එක දවසක් නවතින්න බෝර්ඩිමක් හොයන එක වැඩක් නෑ.
    ඒක නිසා බැලුවෙ.

    Ehena wadak neha ban ape gedara room 1k tiyenawa denna ahuwe.cuple vithraiy ban ganne :(