මරදානෙ නම් ඉස්සර ඔහොම තැනක් තිබ්බා
එක රෑකට 400යි නාන්න 50යි ටොයිලට් යන්න 20යි![]()
දැන් තියද දන්නෙ නැහැ මචන්, එහෙ එකෙක්ගෙන් තමා අහ ගන්න වෙන්නෙදැන් නැද්ද ?

ctb bus station eke thiyena medha foodcort ke room theyenawa 12 hours 1800 ganak non ac tv ekak bathroom thiyenawa .
Thank You දැන් තියද දන්නෙ නැහැ මචන්, එහෙ එකෙක්ගෙන් තමා අහ ගන්න වෙන්නෙ
හැබැයි උබට ඕන 1000ට නිසා නිකම්ම ගෙස්ට් එහෙක ඉන්න පුලුවන් නෙ![]()
Thank You
මම කොලබ නෙමෙයි මචන්.
එන්න කලින් නවතින්න තැනක් බැලුවෙ.
මේ ගනන් වලට තියන ගෙස්ට් මොනවද කියල දන්නෙ නැති නිසා.
thniyamada girl kenek ekkada
බය වෙන්න එපා මචන්තනියම මචන්.
කෝර්ස් එකක් කරන්න එන්නෙ සෙනසුරාද ඉරිද දෙකේ.
එක දවසක් නවතින්න බෝර්ඩිමක් හොයන එක වැඩක් නෑ.
ඒක නිසා බැලුවෙ.

තනියම මචන්.
කෝර්ස් එකක් කරන්න එන්නෙ සෙනසුරාද ඉරිද දෙකේ.
එක දවසක් නවතින්න බෝර්ඩිමක් හොයන එක වැඩක් නෑ.
ඒක නිසා බැලුවෙ.
