පහුගිය අවුරුදු 3ක් තිස්සෙ ප්ලෑන් කරපු එකක්.කලබල නැතුව හිටපන්.
![]()
මාස්ටර් ප්ලෑන් දාල කරන්නේ නැද්ද

පහුගිය අවුරුදු 3ක් තිස්සෙ ප්ලෑන් කරපු එකක්.කලබල නැතුව හිටපන්.
![]()

chassi 150 dn keeyak wenawada bn
meka nm 150 danne na
![]()

මේක චැසි 150![]()
අඩුම U number 5 වෙනවා (2008 registered)
වැඩිම BEX (2017) 8-9 වෙනවා
Hornet/Jade නම් නොවටින ගණන්වලට යනවා දැන්![]()
Bex කිව්වෙ ඉතින් එහෙත් පැදපුවනෙ
B/n නෙවේනෙ

Bex කිව්වෙ ඉතින් එහෙත් පැදපුවනෙ
B/n නෙවේනෙ

හැබැයි වියදම ටිකක් සැරයි 
)ikman eke balapanko pissu double wenawa Jade / Hornet wala ganan dakkama
me kale japanak ganna giyot eke aiti ekawa marala tamai genna wenne
kiyana ganan walata![]()
![]()

Brand new hornet කොහෙන් හොයන්න ද ?
production එක නවත්තලත් අවුරුදු 10ක් වෙනවා
Registration නවත්තලා එක කෙළියයි
පොතක් අරන් කොටන්න පුළුවන් එහෙම කෙටුවොත් පොලිසි case නිසා කරන්න සුපිරි වැඩක් තියෙනවාහැබැයි වියදම ටිකක් සැරයි
http://motorcycle.goobike.com/motorcycle/bike/honda__hornet_dx/summary.html (Auction එකේ link එක පස්සේ දෙන්නම් හොදේ)

Yaluwena MaGE Gawa Thiyanna Pulser 180ug4 ekak dan 15000k vithara padala thiyanna
dan tikak engine eka rath wenawa km 2k vithara yanakota rathawenawa pickup ekatha adu wenawa ethakota mekata solution ekak kiyanna pulser bike waddo innawane loku helpekak petrol oct95 gahanna ful tank gahala 2t 20k wage danawa eka nisda danna na please loku help ekak
Petrol Tank Eka mala Kanna nathiwenna company ekan thami kiuwe macho
wena kawuruth nadda help karanna

බම්ප් මචෝ. දන්න කවුරු හරි හෙල්ප් එකක් දෙයිYaluwena MaGE Gawa Thiyanna Pulser 180ug4 ekak dan 15000k vithara padala thiyanna
dan tikak engine eka rath wenawa km 2k vithara yanakota rathawenawa pickup ekatha adu wenawa ethakota mekata solution ekak kiyanna pulser bike waddo innawane loku helpekak petrol oct95 gahanna ful tank gahala 2t 20k wage danawa eka nisda danna na please loku help ekak

Yaluwena MaGE Gawa Thiyanna Pulser 180ug4 ekak dan 15000k vithara padala thiyanna
dan tikak engine eka rath wenawa km 2k vithara yanakota rathawenawa pickup ekatha adu wenawa ethakota mekata solution ekak kiyanna pulser bike waddo innawane loku helpekak petrol oct95 gahanna ful tank gahala 2t 20k wage danawa eka nisda danna na please loku help ekak
මගෙ එකෙත් මන් අලුතෙන් දාපු plug ටික අද ගලවල සුද්ද කොරල gap check කරල හිටන් ආයෙ හයි කොලා. 13000km දුවල තියෙන්නෙ ඔය ටිකෙන්. තවත් 13000ක් දුවාගන්න තමා මගෙනම් බලපොරොත්තුව