ElaKiri Bajaj Pulsar Fan Club-4

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
chassi 150 dn keeyak wenawada bn

meka nm 150 danne na:baffled:

main.jpeg

මේක චැසි 150 :cool: :love:
අඩුම U number 5 වෙනවා (2008 registered)
වැඩිම BEX (2017) 8-9 වෙනවා :baffled:
Hornet/Jade නම් නොවටින ගණන්වලට යනවා දැන් :no::growl::angry:
 
Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
Bex කිව්වෙ ඉතින් එහෙත් පැදපුවනෙ
B/n නෙවේනෙ

Brand new hornet කොහෙන් හොයන්න ද ? :baffled:
production එක නවත්තලත් අවුරුදු 10ක් වෙනවා :lol:
Registration නවත්තලා එක කෙළියයි :dull:
පොතක් අරන් කොටන්න පුළුවන් එහෙම කෙටුවොත් පොලිසි case නිසා කරන්න සුපිරි වැඩක් තියෙනවා :cool: හැබැයි වියදම ටිකක් සැරයි :sorry:

http://motorcycle.goobike.com/motorcycle/bike/honda__hornet_dx/summary.html (Auction එකේ link එක පස්සේ දෙන්නම් හොදේ :P )
 
Last edited:

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Brand new hornet කොහෙන් හොයන්න ද ? :baffled:
    production එක නවත්තලත් අවුරුදු 10ක් වෙනවා :lol:
    Registration නවත්තලා එක කෙළියයි :dull:
    පොතක් අරන් කොටන්න පුළුවන් එහෙම කෙටුවොත් පොලිසි case නිසා කරන්න සුපිරි වැඩක් තියෙනවා :cool: හැබැයි වියදම ටිකක් සැරයි :sorry:

    http://motorcycle.goobike.com/motorcycle/bike/honda__hornet_dx/summary.html (Auction එකේ link එක පස්සේ දෙන්නම් හොදේ :P )

    ඔවි බන් ගොඩක් රටවල් වල(ලංකාව හැර) b/n low end honda එන්නෙ 350cc ලු:baffled:
     
    • Like
    Reactions: Rockstar Athelete

    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Yaluwena MaGE Gawa Thiyanna Pulser 180ug4 ekak dan 15000k vithara padala thiyanna
    dan tikak engine eka rath wenawa km 2k vithara yanakota rathawenawa pickup ekatha adu wenawa ethakota mekata solution ekak kiyanna pulser bike waddo innawane loku helpekak petrol oct95 gahanna ful tank gahala 2t 20k wage danawa eka nisda danna na please loku help ekak
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Yaluwena MaGE Gawa Thiyanna Pulser 180ug4 ekak dan 15000k vithara padala thiyanna
    dan tikak engine eka rath wenawa km 2k vithara yanakota rathawenawa pickup ekatha adu wenawa ethakota mekata solution ekak kiyanna pulser bike waddo innawane loku helpekak petrol oct95 gahanna ful tank gahala 2t 20k wage danawa eka nisda danna na please loku help ekak

    ඔයිල් පිච්චෙනවද
    2t දාන්නේ ඇයි බං
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    බම්ප් මචෝ. දන්න කවුරු හරි හෙල්ප් එකක් දෙයි :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Yaluwena MaGE Gawa Thiyanna Pulser 180ug4 ekak dan 15000k vithara padala thiyanna
    dan tikak engine eka rath wenawa km 2k vithara yanakota rathawenawa pickup ekatha adu wenawa ethakota mekata solution ekak kiyanna pulser bike waddo innawane loku helpekak petrol oct95 gahanna ful tank gahala 2t 20k wage danawa eka nisda danna na please loku help ekak

    එන්ජින් ඔයිල් අඩුවෙලාද කියලා බලහන්.

    ලඟදී බයික් එකේ ක්ලච් එක එහෙම එජස් කලාද.බයික් එකේ යනකොට රබර් පිච්චෙනවා වගේ ගඳක් එනවද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එකෙත් මන් අලුතෙන් දාපු plug ටික අද ගලවල සුද්ද කොරල gap check කරල හිටන් ආයෙ හයි කොලා. 13000km දුවල තියෙන්නෙ ඔය ටිකෙන්. තවත් 13000ක් දුවාගන්න තමා මගෙනම් බලපොරොත්තුව :dull::dull:

    Fy7WgP4.jpg

    t2UPK1Q.jpg

    AKn1Czx.jpg

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගෙ එකෙත් මන් අලුතෙන් දාපු plug ටික අද ගලවල සුද්ද කොරල gap check කරල හිටන් ආයෙ හයි කොලා. 13000km දුවල තියෙන්නෙ ඔය ටිකෙන්. තවත් 13000ක් දුවාගන්න තමා මගෙනම් බලපොරොත්තුව :dull::dull:

    AKn1Czx.jpg

    උඹ ඊයේ පෙරේදත් ඔය ප්ලග් ගැලෙවුවා නේද?ඔහොම ඕවා ගලවන්න හොඳද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගෙ එකෙත් මන් අලුතෙන් දාපු plug ටික අද ගලවල සුද්ද කොරල gap check කරල හිටන් ආයෙ හයි කොලා. 13000km දුවල තියෙන්නෙ ඔය ටිකෙන්. තවත් 13000ක් දුවාගන්න තමා මගෙනම් බලපොරොත්තුව :dull::dull:

    t2UPK1Q.jpg

    මචන්ලා බයික් එකේ කාර්බ් එක හරියට ටියුන් නම් ප්ලග් වල මේ සුදු පාට සෙරමික් කොටස මේ වගේ සුදට තියෙන්න ඕනේ නේද?

    මගේ එකේ ටියුනින් අවුල් වෙලා තියෙන්නේ.
    කව්රුවත් දන්නා තැනක් නැද්ද බයික් එක හරියට ටියුන් කරගන්න තැනක් කොළඹ අවටින්