~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආ එල එල.මගෙන් උණුසුම් සුබ පැතුම් තලයෝ.ඉන්ටර්විව් එක ඉහලින්ම සමත් වෙලා ඉක්මනටම රස්සාව්ක් හම්බවේවා!!
    11.gif
    :love::love::love:බෝම ඉස්කොතුයි :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාරේ ඇසුයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අද අප යන ගමනද අද මෙතැනින් නිමි

    ආවාදෝ................
    සංසාරේ මා හා බැඳී

    දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා
    වසං කරන සිත මුහුණේ ලියවෙනවා

    :cool:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    දෝ මතයි ,පොලිස් මලයෝ අපිටත් ජාතික පාසල් ඉන්ටෙව් ඇවිත් ..එකෙන් රිජෙක්ට් කරයිද දන්නේ නැ :shocked:

    හම්මට.. කොන්ග්‍රදුලේෂන්ස් :cool:

    IP wikrama :cool:

    :nerd::nerd:

    ඇයි අයි පී වික්‍රමසිංහ?

    පොලීසියේ අයි පී කෙනෙක්.

    :nerd::nerd:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ස්තුති රතු පස්ස :baffled::baffled:

    මචන් උබේ ජිවිතේ අදුරු උනා වගේ අනිත් ළමයින්ගේ ජිවිතත් අදුරු කරන්ඩ එපා බන්
    ප්ලීස් ඔය ජොබ් එකට යන්ඩ එපා උබ වගේ එකෙක්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kellek porata sinduwal liwwalu neda appachchi kiyala.
    ane manda ban.
    e dawas wala tution sir la tharam weerayo thawath na. :lol:


    onna ohoma katawak thama.
    kellek hamadama appachchi kiyala chit ekaka kavi liwwalu.
    ewa ekathu karala potha haduwalu.

    Marketing damanda.
    hungak tution karayo marry karala inne nam golayeknam thama :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන් උබේ ජිවිතේ අදුරු උනා වගේ අනිත් ළමයින්ගේ ජිවිතත් අදුරු කරන්ඩ එපා බන්
    ප්ලීස් ඔය ජොබ් එකට යන්ඩ එපා උබ වගේ එකෙක්
    :frown::frown::frown:ඉන්ටෙව් එක කෙල වෙයි..කට වහන් හිටු ..සඵලතා දිනයේ අවුලක් තියනවා මන් එකට බයේ ඉන්නේ :(:(