~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    onna ohoma katawak thama.
    kellek hamadama appachchi kiyala chit ekaka kavi liwwalu.
    ewa ekathu karala potha haduwalu.

    Marketing damanda.
    hungak tution karayo marry karala inne nam golayeknam thama :D
    අහද්දිත් බයයි ..සුජීව අයියා අලුතින් ලිව "සර් "මල් කතාව මතක් උනා :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :frown::frown::frown:ඉන්ටෙව් එක කෙල වෙයි..කට වහන් හිටු ..සඵලතා දිනයේ අවුලක් තියනවා මන් එකට බයේ ඉන්නේ :(:(

    :lol::lol::lol::lol:
    එහෙනම් ඉතින් යන්ඩ එපා
    ඕක හරි යන්නේ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් ගිහින් නැ ..සර් මහන වෙන්න කියනවළුද ??මගේ ගිය යාළුවො එහෙම කිවේ නැනේ :baffled:

    eka nam danne nea ban.
    iskole awilla unge katema tyenne sir sir...

    mama unta katakaranna p#nna pila enna kiyala:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :frown::frown::frown:ඉන්ටෙව් එක කෙල වෙයි..කට වහන් හිටු ..සඵලතා දිනයේ අවුලක් තියනවා මන් එකට බයේ ඉන්නේ :(:(
    අනේ ප්ලීස් ගෑනු ඉස්කෝලයක් හම්බුනොත් නං යන්ඩ එපා තලයෝ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    eka nam danne nea ban.
    iskole awilla unge katema tyenne sir sir...

    mama unta katakaranna p#nna pila enna kiyala:lol:
    අපේ ඉස්කෝලේ උන් ගහගත්තත් එක්ක ඔය මනුස්සයට මොකද්ද කියල :D

    පස්සේ නවත්තුවද කොහෙද පන්ති කරන එක ලෙඩ වෙලා හරි මොකක්හරි වෙලා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සෙට් කරයි නෙවේ මූ අනිත්‍ය කියල දීල කෙල්ලෝ ටික මහණ කරාවි :baffled:
    :no::no::no:කෙල්ලොන්ට ඕවා කියලා වැඩක් නැ ..උන්ට කන එක රස බලන්නේ නැතුව කන්න ඕන කිවොත් මට පිස්සු කියයි :frown:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ ඉස්කෝලේ උන් ගහගත්තත් එක්ක ඔය මනුස්සයට මොකද්ද කියල :D

    පස්සේ නවත්තුවද කොහෙද පන්ති කරන එක ලෙඩ වෙලා හරි මොකක්හරි වෙලා.
    :baffled::baffled::baffled:ක්ලාස් ගිය එකෙක්ගෙන් අහගන්න ඕන සර් ගැන :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:කෙල්ලොන්ට ඕවා කියලා වැඩක් නැ ..උන්ට කන එක රස බලන්නේ නැතුව කන්න ඕන කිවොත් මට පිස්සු කියයි :frown:
    ඒකනේ :yes: ඕව කියන්න ඕනේ කෑම හපන්න දත් නැති ආච්චිලා ඉන්න තැනක