~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාතලේ කොල්ලෝ ඒකටද පැණි හලන්නේ :P
    හචිසත් එකේ ..ඔව් ඉතින් අනිත් බාලිකාවේ අනාචාර් වැඩියෙන් වාර්තා වෙලා මන් දන්නා තරමින් ..එකේ ලොකු කෙල්ලෝ මන් දැකලත් නෑ .එ නිසා මේක තමා මාතලේ කෙල්ලෝ උල්පත :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හචිසත් එකේ ..ඔව් ඉතින් අනිත් බාලිකාවේ අනාචාර් වැඩියෙන් වාර්තා වෙලා මන් දන්නා තරමින් ..එකේ ලොකු කෙල්ලෝ මන් දැකලත් නෑ .එ නිසා මේක තමා මාතලේ කෙල්ලෝ උල්පත :baffled:
    කේතලෙන් මල්ලක් ගන්න නං අදම පියනගන්න මාතලේ BMS වෙත :yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කොලබ පැත්තේ උන් නැද්ද? :frown:
    ඔක්කොමලා උඩරට රදල පැලැන්තියේ වලව් හාමුල වගේ.. :dull:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;22261060 said:
    කොලබ පැත්තේ උන් නැද්ද? :frown:
    ඔක්කොමලා උඩරට රදල පැලැන්තියේ වලව් හාමුල වගේ..
    :baffled::baffled::baffled:කොලබ රැකියා කරන උඩ රට ගොයියෝ ගොඩාක් සිටි ..කොලබම උන්ට හිටියේ සාරා ඒකත් මාලබේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ඉස්කෝලේ උන් ගහගත්තත් එක්ක ඔය මනුස්සයට මොකද්ද කියල :D

    පස්සේ නවත්තුවද කොහෙද පන්ති කරන එක ලෙඩ වෙලා හරි මොකක්හරි වෙලා.


    api arehema kiwwama 15 k witara un argument krannawa.. :baffled:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    බොරු කියන්න එපා බන්

    https://rarbg.to/torrent/z3trcun

    අඩො සොරි බන්. අරක දාලා ඊලගට ලින්ක් එක් දාන්න හිටියෙ. මේ යාලුවෙක් කතා කරයින් ඒක අමතක උනා. ඔන්න ඔය ලින්ක් එකෙන් තමා ගත්තෙ බන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කේතලෙන් මල්ලක් ගන්න නං අදම පියනගන්න මාතලේ BMS වෙත :yes:
    මීටර වෙන කෙල්ලෝ ලබා ගැනීමටනම් අදම රජයේ විද්‍යා විද්‍යාලයට පිය නගන්න ..9 වසරේදී science කරන මීටර් ටික ඔක්කොම bms එකෙන් science college එනවා :cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩො සොරි බන්. අරක දාලා ඊලගට ලින්ක් එක් දාන්න හිටියෙ. මේ යාලුවෙක් කතා කරයින් ඒක අමතක උනා. ඔන්න ඔය ලින්ක් එකෙන් තමා ගත්තෙ බන්
    :frown::frown::frown:මැස්සට අර 42 gb ලින්ක් එක දෙන්න තිබ්බේ :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පිසුඩ බන්. ජනාදිපති මන්දිරෙ ගාව තියෙන්නෙ :)
    ජනාදිපති මන්දිරේ කොටුවට තල්ලු කරන ඇවිත්ද :oo::oo:ජනාදිපති මන්දිරේ වඩේ කරත්තයක් වගේ වුනේ කවදා ඉදන්ද ?