ElaKiri Bajaj Pulsar Fan Club-4

fe-lix

Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    Yaluwena MaGE Gawa Thiyanna Pulser 180ug4 ekak dan 15000k vithara padala thiyanna
    dan tikak engine eka rath wenawa km 2k vithara yanakota rathawenawa pickup ekatha adu wenawa ethakota mekata solution ekak kiyanna pulser bike waddo innawane loku helpekak petrol oct95 gahanna ful tank gahala 2t 20k wage danawa eka nisda danna na please loku help ekak
    මොනාද දාන oil වර්ගය?
    20 50 ද දාන්නේ?
    1500ml දානවද oil??
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    මචන් මට හිතෙන විදිහට හොඳම දේ සර්විස් සෙන්ටර් එකකට පෙන්නන එක.සමහර විට ඔයාට ඔහොම දැනුනට ඒක අවුලක් නොවෙන්නත් පුළුවන්.:yes:

    ok machn mama company witharai service danna dala balannam
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න මගේ බයික් එකේ ප්ලග් වල තත්වය
    මේකෙන් බයික් එකේ ටියුන් එක ගැන කොහොම අදහසක්ද එන්නේ.
    ඔය නියමෙටම තියෙන්නෙ බන් :love::love: උබ හරි නෑ කලු වෙනව කිය කිය කෙප්පයක් නේද කෙලියෙ :angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    හොඳ අදහස.තන්තිරිමලේත් යතෑකි.

    ඔව් ඔව් දඹුල්ල පැත්තෙන් ගිහින් පුත්තලම් පැත්තෙන් එතහැකි. . වැකේෂන් කාලෙ අල්ලල යමු :yes:

    මොන හොදද
    මූ 4n එකවත් answer කරන්නෙ කෑ:angry:

    වට්සැප් බලපන්. අද දෙන්නම් :P

    anuradha pure 3km wage diga kelin para matak weddi !!hammo!!hetat mamanam a/pura yanawa :love:

    බස් කාරයො ලොරි කාරයො එක්ක තමා බය. පිස්සො වගේ පාර යන්නෙ. :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ngJe7sU.jpg

    මේක කොහොමද? පෙට්‍රල් පොඩ්ඩක් වහල තියෙන්නේ :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බස් කාරයො ලොරි කාරයො එක්ක තමා බය. පිස්සො වගේ පාර යන්නෙ. :baffled:

    mama ude 1ta wage ennr.tiper karayo 110kmph ban yanne.un ekek passe dagattama bike eke atal eke yanawa.wassa welawatat bus karayo 100pannala yanne.unwa pass karanna yanne nathuwa passen awanam policiyen highspeed liyannet na.anathuru wennet na :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mama ude 1ta wage ennr.tiper karayo 110kmph ban yanne.un ekek passe dagattama bike eke atal eke yanawa.wassa welawatat bus karayo 100pannala yanne.unwa pass karanna yanne nathuwa passen awanam policiyen highspeed liyannet na.anathuru wennet na :D

    ඒ වෙලාවට බය්ක් එකේ යන එක හෙන බයානකයි හැබැයි. දවසක් මිහින්තලේට පයින් යනකොට රෑ 12ට විතර බස් කාරයෙක් මගෙ කන ගාවින් ගියා ලොරියක් ඕවර්ටේක් කරගෙන.

    oya wate poddak madalama dapan machan.mokakda bike eka :D

    125 benly බන්. ඒ කළුපාට යවන්න බෑ :baffled: ඔය බයික් එක ගේද්දි තිබ්බ ප්ලග් දෙකමයි
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    20 40 neda danne.kaha pata can ekak mama dannr.eke nama amatakai
    user manual එකේ ගහලම තියෙනවා 20 50 දාන්න ඕනේ කියලා
    අනික ඕකට දාන්නේ 1liter කෑන් එකක්ද?
    ඒ මදිනේ oil
    මගේ 150ටත් 1175ml oil දානවා
     
    • Like
    Reactions: shaminda peiris

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Yaluwena MaGE Gawa Thiyanna Pulser 180ug4 ekak dan 15000k vithara padala thiyanna
    dan tikak engine eka rath wenawa km 2k vithara yanakota rathawenawa pickup ekatha adu wenawa ethakota mekata solution ekak kiyanna pulser bike waddo innawane loku helpekak petrol oct95 gahanna ful tank gahala 2t 20k wage danawa eka nisda danna na please loku help ekak

    mageth discover 135 eke ohoma una. Engine eka heat wenawa hodatama. Oil leak nathuwa oil pichchenawath wadiyi. Passe bore kala. Ethakota wade hari giya.
     
    • Like
    Reactions: shaminda peiris

    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    mageth discover 135 eke ohoma una. Engine eka heat wenawa hodatama. Oil leak nathuwa oil pichchenawath wadiyi. Passe bore kala. Ethakota wade hari giya.

    discover 135 eka kochchra km padala thibunada mama dan 15000km padala thiyanna ekai matter eka but oil pichchanna na
     
    Last edited: