අඩෝ සිරවටමද?මටනම් හොඳටම හොඳයි...![]()
මම ඊයේ අන්තිමට ටියුන් කලාට පස්සෙ තිබුන විදිහ තම ඔය.
ඔය නියමෙටම තියෙන්නෙ බන්උබ හරි නෑ කලු වෙනව කිය කිය කෙප්පයක් නේද කෙලියෙ
![]()
නෑ බන්. කලින් පෙට්රල් කලේ නෑ.30 විතර කලේ.
එකපාරක් ලඟ දුවද්දි 48 ක් කලා.දුර දුවද්දි 41ක් වගේ කලේ.එහෙම වෙන්න බෑනේ






