ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මටනම් හොඳටම හොඳයි...:yes:
අඩෝ සිරවටමද?
මම ඊයේ අන්තිමට ටියුන් කලාට පස්සෙ තිබුන විදිහ තම ඔය.
ඔය නියමෙටම තියෙන්නෙ බන් :love::love: උබ හරි නෑ කලු වෙනව කිය කිය කෙප්පයක් නේද කෙලියෙ :angry::angry:

නෑ බන්. කලින් පෙට්‍රල් කලේ නෑ.30 විතර කලේ.

එකපාරක් ලඟ දුවද්දි 48 ක් කලා.දුර දුවද්දි 41ක් වගේ කලේ.එහෙම වෙන්න බෑනේ
 
  • Like
Reactions: shaminda peiris

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක කොහොමද? පෙට්‍රල් පොඩ්ඩක් වහල තියෙන්නේ :yes:
    තද තද බ්‍රෝ :cool::cool: සුද්ද කරලම දාන්න දාද්දි :yes::yes:

    අඩෝ සිරවටමද? මම ඊයේ අන්තිමට ටියුන් කලාට පස්සෙ තිබුන විදිහ තම ඔය. නෑ බන්. කලින් පෙට්‍රල් කලේ නෑ.30 විතර කලේ.එකපාරක් ලඟ දුවද්දි 48 ක් කලා.දුර දුවද්දි 41ක් වගේ කලේ.එහෙම වෙන්න බෑනේ

    ඕකෙ මචන් උපරිම කොච්චරක් වගේ කරනවද? 60ක් වගේ නෙමේද? plug නම් හොදටම තියෙන හින්ද ඔය ටියුන් එකෙන් දුවල බපලන් :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mama ude 1ta wage ennr.tiper karayo 110kmph ban yanne.un ekek passe dagattama bike eke atal eke yanawa.wassa welawatat bus karayo 100pannala yanne.unwa pass karanna yanne nathuwa passen awanam policiyen highspeed liyannet na.anathuru wennet na :D

    ඕවා පස්සේ යන්න එපා යකෝහ්.වැරදිලා හරි උන් බ්‍රේක් ගැහුවොත් උඹට ස්වර්ගෙට ස්වීප් එක ඇදෙනවා
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    mama ude 1ta wage ennr.tiper karayo 110kmph ban yanne.un ekek passe dagattama bike eke atal eke yanawa.wassa welawatat bus karayo 100pannala yanne.unwa pass karanna yanne nathuwa passen awanam policiyen highspeed liyannet na.anathuru wennet na :D

    :eek::eek::eek: :angry:

    Issaraha yana eka ekapara Break karoth Policyata liyannawat
    Ubawa ithuru wena ekak na :baffled:

    කුකුලණි මම නැවතත් බජාජ් ක්ලබ් එකට සෙට් උනා.. ^_^

    Uba dan mechchara kal mona club ekeda hitiye ethakota ? :eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලණි මම නැවතත් බජාජ් ක්ලබ් එකට සෙට් උනා.. ^_^
    ඉස්සරහ කවුන්ටරෙන් membership එක අලුත් කරන් එන්න :yes::yes: සුලු මුදලක් අය කරන්නෙ :oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩු ගානක් මට දීලත් මෙම්බර්ශිප් එක අලුත් කරගන්න පූළුවන්

    5879044.jpg
     
    • Like
    Reactions: shaminda peiris

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama ude 1ta wage ennr.tiper karayo 110kmph ban yanne.un ekek passe dagattama bike eke atal eke yanawa.wassa welawatat bus karayo 100pannala yanne.unwa pass karanna yanne nathuwa passen awanam policiyen highspeed liyannet na.anathuru wennet na :D

    කෙලින්ම ස්වර්ගෙට යන්න පොටක් කුකුලෝ :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දිරියේදී යාමට නියමිත අපගේ මහා මෝටර් බයිසිකල් සංචාරයේ...

    නමතම තතු දැනගනු රිසියෙමි :yes:

    0lk5YzS.jpg

    හ්ම්.අර අවුරුදු 3ක් තිස්සේ යන්න ප්ලෑන් කරන එකනේද?
    මේ පාර යනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ ට්‍රිප් එක යනවනම් හරියට කන්ෆර්ම් කරපල්ලා.මට 5 වෙනිදට යන්න තව එකක් තියෙනවා.උඹලා යනවනම් මම ඒක යන්නේ නෑ.උඹලත් එක්ක එනවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොල්ලනේ ට්‍රිප් එක යනවනම් හරියට කන්ෆර්ම් කරපල්ලා.මට 5 වෙනිදට යන්න තව එකක් තියෙනවා.උඹලා යනවනම් මම ඒක යන්නේ නෑ.උඹලත් එක්ක එනවා.

    කොයි කාටත් පහසු දවසක යමු. අපිටත් වැකේෂන් කාලයක් සෙට් වුනොත් හොඳයි :yes:
     
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    මගෙ discovery එක තද වැස්ස ට යනකොට නවතිනවා. අයිනට කරල නවත්වල ස්ටාට් කලහම ටික දුරක් යනවා
    හදන්න ගියහම අවුලක් නෑ කියනව
    දන්න අය උදව් කරන්න