kettu kellek bandoth awulak weida?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් එහෙම එකක් හම්බ උනා කියන්නේ ඉතින් පෙර පිනක්.. තවම මම එහෙම එකම එක කෙල්ලයි දැකල තියෙන්නේ .. විස්තර නම් අහන්න එපා ඉතින් ..

    z2iV4ki.jpg

    Tahikei. Kawda huththo me????:shocked::shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෙට්ටු අය බැඳපං :yes: කොහොමත් බැන්දට පස්සෙ හිපපොටේමස් කෙනෙක් වගේ වෙනව :yes: බඳින්න කලිනුත් මහතයි කියන්නෙ ඉක්මනටම කොලොස්ටරෝල් හැදිල පපුවෙ නහරවල් බ්ලොක් වෙලා කලිං මැරිල යනව කියන එක :yes: බඳින්න කලිං ඉඳන් කෙට්ටු අයට ඒ අවධානම අඩු ඇති :D

    Gon Logics :lol:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    kettuth ekai mahathath ekai. hariyata wadak karaganna puluwan. buddimathwa hithana knk set karaganin. nathnm uba iwarai.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Family history tamai main concern eka bn.

    එහෙනං මක් කරන්නද :sorry: පාර පයින්න ගිහිං දුවාගන්න බැරුව වාහනේකට යටවෙලා මැරිල යන්න තියෙන ඉඩ වැඩියි කියලවත් කියමු :sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනං මක් කරන්නද :sorry: පාර පයින්න ගිහිං දුවාගන්න බැරුව වාහනේකට යටවෙලා මැරිල යන්න තියෙන ඉඩ වැඩියි කියලවත් කියමු :sorry:

    Cholesterol wala ban LDL HDL TRIGLYCERIDE kiyala kipayak tiyenawane bn. Eka thread eke daannabe off topic
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Cholesterol wala ban LDL HDL TRIGLYCERIDE kiyala kipayak tiyenawane bn. Eka thread eke daannabe off topic

    offtopic ගියාට කමක් නෑ දාන්න :D අර මැරුණාම කරන දේ ගැන තාම ලිව්වෙ නෑනෙ :sorry: පුලුවන්නම් ඒ ගැන ත්‍රෙඩ් එකක් හරි දාන්න ගොඩක් අයට වැදගත් වෙයි :yes: