kettu kallak badapan, babala dennek thundenek hambeddi hari size ekata enawa.

kettu kallak badapan, babala dennek thundenek hambeddi hari size ekata enawa.

ඔව් එහෙම එකක් හම්බ උනා කියන්නේ ඉතින් පෙර පිනක්.. තවම මම එහෙම එකම එක කෙල්ලයි දැකල තියෙන්නේ .. විස්තර නම් අහන්න එපා ඉතින් ..
![]()


කෙට්ටු අය බැඳපංකොහොමත් බැන්දට පස්සෙ හිපපොටේමස් කෙනෙක් වගේ වෙනව
බඳින්න කලිනුත් මහතයි කියන්නෙ ඉක්මනටම කොලොස්ටරෝල් හැදිල පපුවෙ නහරවල් බ්ලොක් වෙලා කලිං මැරිල යනව කියන එක
බඳින්න කලිං ඉඳන් කෙට්ටු අයට ඒ අවධානම අඩු ඇති
![]()

CHOLESTEROL hadenna kettu mahatha adala wenne ne bola.

මහත අයට හැදෙනව වැඩි නැද්ද ?![]()
Family history tamai main concern eka bn.
පාර පයින්න ගිහිං දුවාගන්න බැරුව වාහනේකට යටවෙලා මැරිල යන්න තියෙන ඉඩ වැඩියි කියලවත් කියමු 
එහෙනං මක් කරන්නදපාර පයින්න ගිහිං දුවාගන්න බැරුව වාහනේකට යටවෙලා මැරිල යන්න තියෙන ඉඩ වැඩියි කියලවත් කියමු
![]()
danne na ban.
ochchara nam kettu nadda koheda
photo eka witarai thama dakke![]()


Cholesterol wala ban LDL HDL TRIGLYCERIDE kiyala kipayak tiyenawane bn. Eka thread eke daannabe off topic
අර මැරුණාම කරන දේ ගැන තාම ලිව්වෙ නෑනෙ
පුලුවන්නම් ඒ ගැන ත්රෙඩ් එකක් හරි දාන්න ගොඩක් අයට වැදගත් වෙයි 
e ai ban.
mama hoda adarawanthayek![]()

Cholesterol wala ban LDL HDL TRIGLYCERIDE kiyala kipayak tiyenawane bn. Eka thread eke daannabe off topic

proposals![]()
anatayata kellek set karaganna bari wela![]()

ane yanna.
mama badu ganne na
