~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොනවද කොලිපිකේශොං අයියේ :shocked::nerd:

    සා.පේ,උ.පේ සමත් වී තිබිය යුතුයි.(පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් තිබීම විශේෂ සුදුසුකමකි.)

    වයස 25ට අඩු විය යුතුයි.
    සිත් බඳනා පෙනුමකින් යුක්තවිය යුතුයි.
    බෝවන රෝග නොමැති කඩිසර ක්‍රියාශීලී අයෙක් විය යුතුයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මාතලේ තං mමිරිකන්නන්ගේ වැඩ තමා :lol:


    මොනාද බන් මේ කියවන්නෙ මේකෙ...ඕවට වෙන ත්‍රෙඩ් දාගනින් මේකෙ නිර්මළ ගුණය නැති නොකර...