~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked::lol:ඇල්ටො 80022ක්ද කොහෙද අලුත් එක එයාර් බෑග් එක්කලු:nerd:

    අපි වැඩි ගානකට දුන්නෙ. වෙන ඒවමීට වඩා අඩුයි.අපි එච්ව්ජර පැදලා නෑ අනික්වා තරම්

    හම්මට සිරි එහෙමද.

    යකෝ ජපනෙක් අරන් පදින්න පුලුවන්නේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටුබැද්ද හන්දියේ සිට මියුසියම් එකට යන්න ඕන කොහොමද කියනු මැන බස් එකෙන්:)

    agulanata awilla 154 nagapan.:yes:

    :no::no::no:

    බම්බලපිටියට පලයන් එක්ස්ප්‍රස් බස් එකක.බම්බලපිටිය හංදියෙන් බැහැලා 154 ගනින්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බස් රූට් ඇප් එකකින් බැලුවාම ඒකෙ යන්ඩ ඕන කියල කියන්නෙ 154 ඒත් මැප් එකේ බැලුවාම 154 මියුසියම් එක ලගින්ම යන්නෙ නෑනෙ:confused:

    ටික දුරක් පයින් යන්ඩ ඕනේ මට මතක විදියට
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බස් රූට් ඇප් එකකින් බැලුවාම ඒකෙ යන්ඩ ඕන කියල කියන්නෙ 154 ඒත් මැප් එකේ බැලුවාම 154 මියුසියම් එක ලගින්ම යන්නෙ නෑනෙ:confused:

    ඔය බස් එහෙ මෙහේ කැරකිලා කැරකිලා යන්නේ.බස් එකට නගින්න් කලින් අහපන් කෞතුකාගාරේ ගාවට යන්න පුලුවන්ද කියලා