NISSAN FB15 Club

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙදර සාකච්චාවක් යනවා fb15 එකක් ගන්ඩ.

    සුදු පාට වල අවුලක් තියෙනවාද. ගොඩක්ම ඒව පේන්ට් අරල කියලා.


    මේ දවස් වල ගොඩක් ඒව ඉක්මන්.එල්කේ එකේ දැක්ක පහු ගිය කාලෙට වඩා


    මැනුවල් ගියර් ඒව හොයාගන්ඩ අමාරුද. ඒවෙ කන්ඩිශන් කොහොමද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    ගෙදර සාකච්චාවක් යනවා fb15 එකක් ගන්ඩ.

    සුදු පාට වල අවුලක් තියෙනවාද. ගොඩක්ම ඒව පේන්ට් අරල කියලා.


    මේ දවස් වල ගොඩක් ඒව ඉක්මන්.එල්කේ එකේ දැක්ක පහු ගිය කාලෙට වඩා


    මැනුවල් ගියර් ඒව හොයාගන්ඩ අමාරුද. ඒවෙ කන්ඩිශන් කොහොමද


    Budget eken wahana aduwei wage neh
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගෙදර සාකච්චාවක් යනවා fb15 එකක් ගන්ඩ.

    සුදු පාට වල අවුලක් තියෙනවාද. ගොඩක්ම ඒව පේන්ට් අරල කියලා.


    මේ දවස් වල ගොඩක් ඒව ඉක්මන්.එල්කේ එකේ දැක්ක පහු ගිය කාලෙට වඩා


    මැනුවල් ගියර් ඒව හොයාගන්ඩ අමාරුද. ඒවෙ කන්ඩිශන් කොහොමද

    පුලුවන් නම් හොයලා හොද 1500cc මෑනුවල් එකක් ගනින්. වෙන මෑනුවල් වගේ නෙමෙයි.. පට්ට කම්ෆර්ටබල්, පිකප්, හෑන්ඩලින්.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පුලුවන් නම් හොයලා හොද 1500cc මෑනුවල් එකක් ගනින්. වෙන මෑනුවල් වගේ නෙමෙයි.. පට්ට කම්ෆර්ටබල්, පිකප්, හෑන්ඩලින්.

    මැනුවල් එකක්නම් හොදයි.

    ඒත් ගොඩක්ම ඔටෝ ඒවනෙ තියෙන්නෙ
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මැනුවල් එකක්නම් හොදයි.

    ඒත් ගොඩක්ම ඔටෝ ඒවනෙ තියෙන්නෙ

    1.5, auto, super saloon ekak ganin.auto kyla thel aulak na hodata krnwa..sudu ekata wada lassanai meroon eka n gray eka....tikak hodata hoyala ganin patta ghpuwa sale wala godak thynne..
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මචන්ලා FB15 පාවිච්චි කරන උන් Revrse cam,navigation එහෙම දාලා තියනවද වාහනේට?මේකේ ඩෑෂ් බෝඩ් එකේ ලොකු සෙට් එකක් හයි කරන්න ඉඩක් නෑනේ...උඹලා කොහොමද සෙට් එකක් හයි කරලා තියෙන්නේ?


    ඩබල් ඩින් පැනල් එක ඕන අය me page එකට connect wela inna...
    https://www.facebook.com/groups/652422141595479/



    rsz_bb.jpg

    d39a4eeaf43b756a6c8a3e42f6697f5c.jpg

    asahi_auto_parts-img600x450-1468991170nuiuuk12533.jpg

    a0077367_19244541.jpg

    fizz8830-img1200x900-1502715430xqof8t30799.jpg
     

    Nissan_Presea_Lover

    Junior member
  • Mar 23, 2015
    199
    17
    18
    Rare FB15 parts for sale.. Importing from Japan for orders.. Following are the parts available and Prices.. Inbox me if you want any

    Front Grille- 9900
    Dickey Center Garnish Light- 8900
    Computer Box- 11900
    Door Handles - 7000
    Door Lock - 7000
    Door Regulator - 9900
    SpeedoMeter Board Cover Panel- 7500
    Head Light/ Signal Light Switch - 9900
    Seat sun shades (both) - 9900
    Driver side Power Window Switch - 9900
    SpeedoMeter Board- 14500
    A/C Switch- 9900
    Rear Quarter Window - 9900
    Door Visor - 9900
    Gear Box Plastic Panel- 11900
    Center Console (A/C Vents Panel)- 11900
    Lower Center Panel- 8900
    ABS Actuator- 11900
    Wiper Switch- 12900
    Ignition Coil Assembley - 12500
    Reading Lamp Switch and Panel- 12900
    Airbag Computer - 16500
    Dimmer Switch (both wiper and light switch)- 15500
    Glovebox (Cubbyhole)- 13500
    All 4 Door Visors- 15000
    Passenger side seat belt lock- 11500
    Compressor- 15000
    Starter Motor- 15000
    Alternator- 15000
    Fuse Box- 12900
    Genuine FB15 Casette/ Audio deck- 14900
    Rear Window center Brake Light - 12900
    Power Mirror Switch- 9900
    Fuel Pump- 17900
    Ashtray - 9900
    Roof Lamp- 9900
    Passenger seat storage box/ Ashtray- 9900