තද තද බ්රෝසුද්ද කරලම දාන්න දාද්දි
ඕකෙ මචන් උපරිම කොච්චරක් වගේ කරනවද? 60ක් වගේ නෙමේද? plug නම් හොදටම තියෙන හින්ද ඔය ටියුන් එකෙන් දුවල බපලන්![]()
55 කියලා තමයි කියන්නේ.
මම කලින් සැරයකදී ටියුන් කළා කොළඹ ට්රැෆික් එකේ දුවද්දීත් 60ක් කළා.ඒක කොහොම අවුල් ගියාද කියලා මතක නෑ.
ඔව් මේ දවස්වල ටෙස්ට් කරන ගමන්







ඉස්සරහා ටෑර් එක 45,000km මාරු කළේ(පරිස්සමට පදිනවා එයා) ලෙඩ මුකුත් නෑ ,දැන් බැට්ටියක් දාන්ට ඕනි. සෙල්ස් ඉස්ටාට් වැඩ නෑ ඒක නිසා.අර කියන්න වගේ අලුත් ඒවා නම් ඉවරයි. 150 තියෙනවා මාමා කෙනෙක්ගේ ලොසකඩ වී ඇත.

(සමහරවිට plug 2 සුද්ද කරත් හරි යාවි

0 accidents. 

