~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    බණ්ඩාරවෙල ඉන්න මගේ නෑදෑ අක්කා කෙනෙක්ට තියෙන බයිසිකලේක පොත නැති වෙලා. ෆිනෑන්ස් එකෙන් දුන්න පොතේ කොපියක් තියෙනවාලු. කොහොමද දැන් අලුතින් පොතක් හදාගන්නේ බෝයිස්? මොනවද ඕනා ඩොකියුමන්ට් එහෙම? පොත හදන්න කොහොමත් කොලබ එන්න වෙනවා නේද?



    ෆිනෑන්ස් ගෙවලා ඉවරද ?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රැම් 2GB
    ඉන්ටර්නල් මෙමරිය 16GB


    බලපන් මිනිහෝ අතේ තියෙන තුට්ටුවට කෙළවෙන වැඩක්මනේ හැමදාම වෙන්නේ

    මන් ගාව p9 lite එකක් තියෙන්නෙ. දැන් කොලබ 26,27ක් වෙන්නෙ.

    3gb ram. 16gb. Battary එකත් සුපිරි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් ගාව p9 lite එකක් තියෙන්නෙ. දැන් කොලබ 26,27ක් වෙන්නෙ.

    3gb ram. 16gb. Battary එකත් සුපිරි.

    එච්චර වියදම් කරන්න බෑ බන්.ඔය සාමාන්‍ය වැඩක් කරන්න පුලුව්න් එකක් තිබ්බම ඇති.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ නෑ මම හිතුවේ බ්‍රෑන්ඩ් නිව් ගන්නවා ඇති කියල:sorry:

    නෝ මනී පුතා.අනික සයෝමි මෙහේ ගන්න නෑනේ.අර හොර හම්බ ගුහාවේ ඇරෙන්න.

    ඌ ඒක ඔන්ලයින් ගෙන්නපු එකක්.ඩොලර් 108 කට
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෝ මනී පුතා.අනික සයෝමි මෙහේ ගන්න නෑනේ.අර හොර හම්බ ගුහාවේ ඇරෙන්න.

    ඌ ඒක ඔන්ලයින් ගෙන්නපු එකක්.ඩොලර් 108 කට

    අසහනයාත් ඔන්ලයින් ගෙන්නන්නේ:confused:උට කියල බලන්ඩ:confused: