රැම් 2GB
ඉන්ටර්නල් මෙමරිය 16GB
බලපන් මිනිහෝ අතේ තියෙන තුට්ටුවට කෙළවෙන වැඩක්මනේ හැමදාම වෙන්නේ
chip eka tyenawane. aulak nea

රැම් 2GB
ඉන්ටර්නල් මෙමරිය 16GB
බලපන් මිනිහෝ අතේ තියෙන තුට්ටුවට කෙළවෙන වැඩක්මනේ හැමදාම වෙන්නේ

බණ්ඩාරවෙල ඉන්න මගේ නෑදෑ අක්කා කෙනෙක්ට තියෙන බයිසිකලේක පොත නැති වෙලා. ෆිනෑන්ස් එකෙන් දුන්න පොතේ කොපියක් තියෙනවාලු. කොහොමද දැන් අලුතින් පොතක් හදාගන්නේ බෝයිස්? මොනවද ඕනා ඩොකියුමන්ට් එහෙම? පොත හදන්න කොහොමත් කොලබ එන්න වෙනවා නේද?
wada kara kara innawa misak mekata enna wenne na ban danhi hunga dawasakin dakke.
John cena ape katussige oluwata gahala....//
paare yanna be dathmiti kanawa...
Reta reta u heenen berihan denawa...
John cena...


issasa nam nuwara thibuna.masa 4kata withara kalin yanakota a ekakwath na.
finance eke namatada thiyenne?
ෆිනෑන්ස් ගෙවලා ඉවරද ?
රැම් 2GB
ඉන්ටර්නල් මෙමරිය 16GB
බලපන් මිනිහෝ අතේ තියෙන තුට්ටුවට කෙළවෙන වැඩක්මනේ හැමදාම වෙන්නේ
Thawama naalu machanla.


මන් ගාව p9 lite එකක් තියෙන්නෙ. දැන් කොලබ 26,27ක් වෙන්නෙ.
3gb ram. 16gb. Battary එකත් සුපිරි.
chip eka tyenawane. aulak nea


එච්චර වියදම් කරන්න බෑ බන්.ඔය සාමාන්‍ය වැඩක් කරන්න පුලුව්න් එකක් තිබ්බම ඇති.
අර කියපු ශියෝමි එක කීයද
Thawama naalu machanla.
නෑ නෑ මම හිතුවේ බ්‍රෑන්ඩ් නිව් ගන්නවා ඇති කියල![]()
නෝ මනී පුතා.අනික සයෝමි මෙහේ ගන්න නෑනේ.අර හොර හම්බ ගුහාවේ ඇරෙන්න.
ඌ ඒක ඔන්ලයින් ගෙන්නපු එකක්.ඩොලර් 108 කට
උට කියල බලන්ඩ