~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ලොකුම ආසාවක් නූලෙන් මිස් වුණ එක...ජීවිතේම වෙනස් වෙන එකක්නෙ

    මාත් ඉස්සර ලොකු ලොකු ආසාවල් හිතේ තියාගෙන හිටියා.ඒ එකක්වත් හැබෑවුනේ නෑ.සෝ මම ආසාවල් තියාගන්න එක නැවැත්තුවා.තියෙන වෙලාවට කාලා බීලා ආතල් එකේ ඉන්නවා.උඹත් එහෙම පුරුදු වෙයන්.

    මොකක්ද උබේ නැතිවෙච්චි ආසාව?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක ඇත්ත.ජීවිතේ කියන්නේ ඕක තමයි.අපි අටලෝ දහම තේරුම් අරන් ජීවත් වෙන්න ඕනි.
    :yes::yes:අටලෝ දහමට කම්පා නොවීම රහතන් වහන්සේලාගේ ගුණයක් .එක ඉබේ එන දෙයක් ..අනිච්ච උ ලෝකයේ අල්ලන්න දෙයක් නැති බව හරයක් නැති බව තෙරුන් අරන් ලෝකෙන් මිදිලා යන එකයි කරන්න ඕන :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(වෙලාවකට ජීවිතේ ගැන කලකිරෙනවා
    මුන් බලපල්ලකො ගහන්න ඕනේ පොල්පිත්තකින් :angry:

    නිවාඩු පාඩුවේ එළකිරි ඇවිල්ල මේව කියන්න පුළුවන් කියන්නෙම ලංකාවේ බහුතරේකට වඩා හොඳ තැනක ඉන්නව කියන එක :yes: මෙහෙම සැප වෙන මිනිස්සුන්ට තියෙනවද :no:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මුන් බලපල්ලකො ගහන්න ඕනේ පොල්පිත්තකින් :angry:

    නිවාඩු පාඩුවේ එළකිරි ඇවිල්ල මේව කියන්න පුළුවන් කියන්නෙම ලංකාවේ බහුතරේකට වඩා හොඳ තැනක ඉන්නව කියන එක :yes: මෙහෙම සැප වෙන මිනිස්සුන්ට තියෙනවද :no:

    ow thawa sathi 2,3k idi.ita passe messa wage ekekwath andurannathi palathaka inna thiyenne
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    දුක තමයි බ්‍රෝ
    මටත් දැන් මැරෙන්ඩ හිතිලා තියෙන්නේ :(

    සිංහල උන් ඉන්නවනෙ තව, ඒ ෆැකල්ටියටම යන වෙන උන් එකෙක්වත් නැද්ද දන්නා අය.

    oka hitanna epa.ikmanata kattiya set wewi.patta gahala in nathuwa active charitayak weyan.etakota ubata kiriyata ennawat welawak nati wei :cool:

    ane manda ithin.ara kalakanni desapalu heththa uthura,nagenahirata balaya dunnoth arab giya wage inna wenne