ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මට අපේ තාත්තට ෆෝන් එකක් අරන් දෙන්න ඕනේ වැඩිය මුකුත් ඕනේ නෑ ඉදලහිටලා නෙට් යන්නයි viber , whatsapp පාවිච්චිකරනවායි විතරයි..
    කැමරා එහෙම යූස් කරන්නේ ගොඩක් අඩුවෙන් මම මෙන්න මේ ෆෝන් වලින් එකක් අරන් දෙන්න බැලුවේ..පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද එහෙම නැත්නම් මේවයින් හොද මොකක්ද ..?

    මේ ඔක්කොම කොරියන් යූස් ඒවා..

    1. ) LG - F260S Rs. 10000/-
    2. ) SKY Vega - A870L Rs. 13000/-
    3. ) SKY A920S Rs.15000/-
    4. ) SKY A900S Rs. 16000/-
    5.) Huawei Y6 II Rs. 16000/-
    6.) Samsung galaxy S4 Rs. 16500/-



    :love::love::love:
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    list eke hatiyata Samsung galaxy S4 hodai
    but oya budget ekata set wena thawa hoda ewa athi. Danna aya sup ekak dei machan
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    iphone 4s ekak wage arn diyan..neththm huawei y6 ekath hodai..II eka gannwata wada pro eka gnna
     

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    6.) Samsung galaxy S4 Rs. 16500/-
    replica එකක් ද දන්නේ නෑ.
    එහෙම නැත්තම් පට්ට phone එකක් ඕක.
    Samsung flagship model එකක් නෙ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    6.) Samsung galaxy S4 Rs. 16500/-
    replica එකක් ද දන්නේ නෑ.
    එහෙම නැත්තම් පට්ට phone එකක් ඕක.
    Samsung flagship model එකක් නෙ.

    korean use eva..hodatama thiyenava..Use kiyala kiyannavath be.