ElaKiri Bajaj Pulsar Fan Club-4

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
FB_IMG_15067610021075272.jpg


මේ ජාඩියෝ ටික කොහේ ගිහින් ද පෙන්න නැත්තේ ? :oo:
 
Last edited:

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඒක මේ....:confused::sorry:

    ඒක....ම්ම්ම්...

    මේ......

    යනවනම් කිව්වා තමයි මේ.....

    කෝ ඉතින් සද්දයක්වත් නෑනේ..:(:(:(

    :sorry::sorry: :(

    මේ ජාඩියෝ ටික කොහේ ගිහින් ද පෙන්න නැත්තේ ? :oo:

    wrxg_f-maxage-0.gif
     
    • Like
    Reactions: Rockstar Athelete

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පරණ වුනාට මරු බයික් එක බන්. නම් දැන් වැඩක් නෑ මගෙ ගාව කලින් එකක් තිබුනා.



    තෙල් එහෙම කොහොමද කරන්නෙ? 50,000ද බන් T අකුරක් තාම දුවල තියෙන්නෙ :shocked::shocked:



    11.gif




    M නම්බර් නම් හොඳ ඒව හොයන්න හරි අමාරුයි නේ දැන්. තියෙන උන් දෙන්නෙත් නෑනේ :dull:



    135 එක නම් කියන්න දෙයක් නෑ අති සුපිරි :love::love::love: but අස්ප ගණන් නෙ කියන්නෙ.

    135 = Indian hornet :P

    එකෙක් කිව්වා නේද Hornet ගන්න එ්වා තියෙන උන්ව මරන්න වෙයි කියලා

    135 එකටත් තව ටික කලකින් එ්කම වෙයිද දන්නෙ නෑ

    ගන්න ඔිනි 135 එකක් ලගදිම:P


    & කෝ උට්ටො amp එක තෝ එ්ක හැදුවද
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සින්හලුනි මන් බයික් එකක් ගන්න කියලා.
    ඉතින් මේ බයික් ටිකෙන් මොකක්ද මන් තොරගන්නේ.
    මෙතන සදහන් නොකරපු හොද ඒවා තියේ නන් කියන්න.
    1. Honda cb twister.
    2. Bajaj discovery.
    3. Honda cb shine.

    budget eka 250,000-300,000 wage....... ;););)

    Honda ewa gana melo adahasak natha
    ewage body parts nam higaya :baffled:

    Discover mokakda ganna yanne 125 da 150 da ? :nerd:

    Puluwan nam owa nathuwa hoda tatwe used Pulsar 150k ganna :yes:

    nattan japan ewat 150cc ewa enawa ne. ewage ekak balala ganna
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    135 = Indian hornet :P

    එකෙක් කිව්වා නේද Hornet ගන්න එ්වා තියෙන උන්ව මරන්න වෙයි කියලා

    135 එකටත් තව ටික කලකින් එ්කම වෙයිද දන්නෙ නෑ

    ගන්න ඔිනි 135 එකක් ලගදිම:P

    Ehemat kiuwada affa :shocked::shocked::shocked:


    135 eka nam sirama bande.eth dan tiyana ewa nam godak kala tiyenne :(


    මොකෝ බං මේ පැත්තෙ වෙන්නේ

    Mukut na bn. meke untikak a giya athak na :dull:
     

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    Honda ewa gana melo adahasak natha
    ewage body parts nam higaya :baffled:

    Discover mokakda ganna yanne 125 da 150 da ? :nerd:

    Puluwan nam owa nathuwa hoda tatwe used Pulsar 150k ganna :yes:

    nattan japan ewat 150cc ewa enawa ne. ewage ekak balala ganna


    discover 125 neda oya budget ekata tyenne japan ewa tyenawada oya ganata
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    mp86vbELnqLi2FzvhiKdPX31_oiTRLNyeK8x4IIrbF5eD1D5RdnVwjQP0hwMNR_JdA=w300

    Whatsapp Group එකක් සාදා ගැනීමට කැමති පිරිස අංකය PM කරන්න,
    නැතිනම් JOIN වෙන්න





    මේ පාර පල්සර් club චාරිකාව යමල්ලා.
    අනිවා... :rolleyes:
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    mp86vbELnqLi2FzvhiKdPX31_oiTRLNyeK8x4IIrbF5eD1D5RdnVwjQP0hwMNR_JdA=w300

    Whatsapp Group එකක් සාදා ගැනීමට කැමති පිරිස අංකය PM කරන්න,


    මේ පාර පල්සර් club චාරිකාව යමල්ලා.
    අනිවා... :rolleyes:

    ඒකනේ දැන්වත් මේක ක්‍රියාත්මක කරමු. Group එකක් හදමු කිව්වම කස්ටිය බය උනා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    මේ පාර පල්සර් club චාරිකාව යමල්ලා.
    අනිවා... :rolleyes:


    කවදද?

    මේ සෙනසුරාදා ඉරිදා(6,7) නම් බෑ පුතී.එක්සෑම් වලට ඇප්ලිකේශන් දාන්න තියෙනවා.ඒකට හැම සබ්ජෙක්ට් එකටම ඇටෙන්ඩන්ස් දාගන්න ඕනි.මගේ ඇටෙන්ඩන්ස් සේරම අවුල්.බටර් පාරක් ගාලා ඇටෙන්ඩන්ස් සයින් කරගන්න ඕනි.ඒක නිසා මේ දවස් දෙකේ බෑ.දෙසැම්බර්ම යමු බන්.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒකනේ දැන්වත් මේක ක්‍රියාත්මක කරමු. Group එකක් හදමු කිව්වම කස්ටිය බය උනා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    mp86vbELnqLi2FzvhiKdPX31_oiTRLNyeK8x4IIrbF5eD1D5RdnVwjQP0hwMNR_JdA=w300

    Whatsapp Group එකක් සාදා ගැනීමට කැමති පිරිස අංකය PM කරන්න,
    නැතිනම් JOIN වෙන්න



     
    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මේ පාර පල්සර් club චාරිකාව යමල්ලා.
    අනිවා... :rolleyes:

    අනිවාම යමු...:D :yes:

    හැබැයි මේ මාසේ නම් බෑ පුතීලා :no:

    දෙසැම්බර් මාසෙ මුල වගේ ගියොත් මොකද ?

    නායකතුමාගෙ උපන්දිනෙත් ඒ මාසෙ මුල නිසා ලොන්ග් විකනේඩ් එකක් සෙට්වෙනවා :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ට්‍රිප් යන්න මට පල්සරයක් නෑ නෙ.... :(:(

    කාගේ හරි එකක යමු.

    කාගේ බයික් එකේද දිග සීට් එකක් තියෙන්නේ?

    අහ් හා.සිතිරගේ බෙන්ලියේ.ඒකේ යන්න පුලුවන් යුරාජ් මාමිට.