ඒක මේ....
ඒක....ම්ම්ම්...
මේ......
යනවනම් කිව්වා තමයි මේ.....
කෝ ඉතින් සද්දයක්වත් නෑනේ..


මේ ජාඩියෝ ටික කොහේ ගිහින් ද පෙන්න නැත්තේ ?![]()
පරණ වුනාට මරු බයික් එක බන්. නම් දැන් වැඩක් නෑ මගෙ ගාව කලින් එකක් තිබුනා.
තෙල් එහෙම කොහොමද කරන්නෙ? 50,000ද බන් T අකුරක් තාම දුවල තියෙන්නෙ
![]()
M නම්බර් නම් හොඳ ඒව හොයන්න හරි අමාරුයි නේ දැන්. තියෙන උන් දෙන්නෙත් නෑනේ
135 එක නම් කියන්න දෙයක් නෑ අති සුපිරිbut අස්ප ගණන් නෙ කියන්නෙ.


සින්හලුනි මන් බයික් එකක් ගන්න කියලා.
ඉතින් මේ බයික් ටිකෙන් මොකක්ද මන් තොරගන්නේ.
මෙතන සදහන් නොකරපු හොද ඒවා තියේ නන් කියන්න.
1. Honda cb twister.
2. Bajaj discovery.
3. Honda cb shine.
budget eka 250,000-300,000 wage.......



135 = Indian hornet
එකෙක් කිව්වා නේද Hornet ගන්න එ්වා තියෙන උන්ව මරන්න වෙයි කියලා
135 එකටත් තව ටික කලකින් එ්කම වෙයිද දන්නෙ නෑ
ගන්න ඔිනි 135 එකක් ලගදිම![]()




මොකෝ බං මේ පැත්තෙ වෙන්නේ

Honda ewa gana melo adahasak natha
ewage body parts nam higaya
Discover mokakda ganna yanne 125 da 150 da ?
Puluwan nam owa nathuwa hoda tatwe used Pulsar 150k ganna
nattan japan ewat 150cc ewa enawa ne. ewage ekak balala ganna
![]()
Whatsapp Group එකක් සාදා ගැනීමට කැමති පිරිස අංකය PM කරන්න,
මේ පාර පල්සර් club චාරිකාව යමල්ලා.
අනිවා...![]()



මේ පාර පල්සර් club චාරිකාව යමල්ලා.
අනිවා...![]()
ඒකනේ දැන්වත් මේක ක්‍රියාත්මක කරමු. Group එකක් හදමු කිව්වම කස්ටිය බය උනා

හිටපන් වට්සැප් දාගන්න ඕනෙ.![]()
එල ! හිටහං... ඉස්මාට් පෝන් එකක් ගන්න ඕන වට්ස්අප් දමාගන්ඩ
මේ පාර පල්සර් club චාරිකාව යමල්ලා.
අනිවා...![]()



ට්‍රිප් යන්න මට පල්සරයක් නෑ නෙ....![]()