budget ake 800cc cars adu wena kathawa

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ඔය නිවුස් ඒක දැනගත්ත ගමන් 800CC cars වල ගනනුයි වර්ග සර්ච් පාරක් දැම්මෙ මන් විතරද බන්:sorry::sorry:
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,212
    923
    113
    ඔය නිවුස් ඒක දැනගත්ත ගමන් 800CC cars වල ගනනුයි වර්ග සර්ච් පාරක් දැම්මෙ මන් විතරද බන්:sorry::sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔක සර්ච් කරන්න දෙයක්ය. 800cc ඉතින් මහා ගොඩක් නැනේ නේද? නම්බර් වන් එකට එන්නේ අල්ලපු රටනේ. මගේ මතේ නම් සොලර් පවර් චාජර් එකක් ගෙදර යුස් කරන එකෙකුට ටැක්ස් නැතුව එලෙක්ට්‍රික් කාර් ගේන්න දෙනවනම් ඊට සදාරනයි ඉන්දියන් ලහුටු ගේනවට වඩා. අඩු තරමේ ෆුල් ඉලෙක්ට්‍රික් එවටවත් චාන්ස් එකක් දෙන්න ඔනා.