මොනා උනත් පවු කෙල්ල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ඔයා ඔහොම කියන්නේ නඩු වැටිලා දොස්තර නර්ස් හිරේ නොයන නිසානේ?
    ඒ එයාලට කියන්න හේතුවක් තියෙන නිසානේ?
    ඉතින් ඔයා හිතනවද ඒක නිසා ලෙඩාට විතරයි අසාධාරණ කියලා?
    බේරගන්න පුලුවන් මිනිස්සු අඩුපාඩු නිසා බේරගන්න බැරිවෙනකොට ඔය බිත්ති ඇතුලෙ ඉන්න වෘත්තිකයොන්ගේ හදවත් රිදෙන්නේ නෑ හිතනවද?
    මිනිස්සු අඬ අඬා කෑගහනකොට බේරගන්න තිබ්බ කෙනෙක් කියන හැඟීම නිකන්ම සීරෝ ද?
    දොස්තර කෙනෙක්, නර්ස් කෙනෙක් වෙන්න ඕනේ නෑ මේවා තේරුම් ගන්න.
    මම දොස්තර කෙනෙක් නෙවෙයි. නර්ස් කෙනෙක් නෙවෙයි. හැබැයි මම ලෙඩෙක් වෙලා ඉඳලා තියෙනවා..

    ප.ලි. ඕනෑම ක්ෂේත්‍රයක ගොම කෑලි තියෙනවා. හැබැයි ඒක වෘත්තිකයින් සමස්තයේ ඵලය ලෙස හුවා දක්වන එක පට්ට අසාධාරණයි

    අවන්කවම මට නම් හිතෙන්නේ
    බේරගන්න පුලුවන් මිනිස්සු අඩුපාඩු නිසා බේරගන්න බැරිවෙනකොට ඔය බිත්ති ඇතුලෙ ඉන්න වෘත්තිකයොන්ගේ හදවත් රිදෙන්නේ නෑ කියල.
    කට්ටිය හෑසිරෙන විදිහට. සමහර විට අපිට හම්බවෙන වෑඩි දෙනා, අපිට අහන්න වෙන වෑඩි දෙනා ගොම තෑලි නිසා වෙන්න පුලුවන්.
    කිසිම දවසක තමන්ගේ ලෙඩේ ගෑන, දෙන බෙහෙත් ගෑන විනාඩියක කාලයක් මිඩන්ගු කරල කියල දෙන මිනිස්සු ඉන්නේ පලාතටම එකෙක් වගේ.
    මේක මගේ විතරක් අදහස නෙමේ බහුතරයකගේ අදහස. කට්ටියගේ සටන් වලට මිනිස්සුන්ගේන් තියෙන සහයෝගයෙන්ම ඒක පේනවනේ නේ.
    මේක තමා යතාර්තය, පිලිගත්තත් එකයි නෑතත් එකයි.
    මට ලොකු අවුලක් නෑ මොකද මම හොයාගෙන තියෙන්නේ හොද මිනිස්සු ටිකක්.
    ගොම තෑලි නොවන. මිනිස් හදවත් තියෙන පිරිසක්.
    නමුත් බහුතරය එහෙම නොවෙන එක ලන්කාවේ මිනිස්සුන්ගේ අවාසනාව.
    උදාහරණ ඔනේ නම් දෙන්න පුලුවන් ලිස්ට් එකක්ම
    හෑබෑයි ඒ හොද මිනිස්සුන්ට තමන් කරන දේවල් වල ප්‍රතිපල ලෑබෙනව. දෙයියන්ට වගේ සෑලකුම් ලෑබෙනව.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඒක හරි. හෑමෝම එහෙම නෑ. ඒ වුනාට ඔහොම වෑඩ කරන්නෙ චා ඩයල්. හොද එවුන් එහෙම නෑ බන්. බස් කාරයෝ කුඩ්ඩෝ වගේ එවුන් හෑම ෆීල්ඩ් එකේම ඉන්නව. උන් තමා ෆීල්ඩ් එකම චා කරන්නේ

    :yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවන්කවම මට නම් හිතෙන්නේ
    බේරගන්න පුලුවන් මිනිස්සු අඩුපාඩු නිසා බේරගන්න බැරිවෙනකොට ඔය බිත්ති ඇතුලෙ ඉන්න වෘත්තිකයොන්ගේ හදවත් රිදෙන්නේ නෑ කියල.
    කට්ටිය හෑසිරෙන විදිහට. සමහර විට අපිට හම්බවෙන වෑඩි දෙනා, අපිට අහන්න වෙන වෑඩි දෙනා ගොම තෑලි නිසා වෙන්න පුලුවන්.
    කිසිම දවසක තමන්ගේ ලෙඩේ ගෑන, දෙන බෙහෙත් ගෑන විනාඩියක කාලයක් මිඩන්ගු කරල කියල දෙන මිනිස්සු ඉන්නේ පලාතටම එකෙක් වගේ.
    මේක මගේ විතරක් අදහස නෙමේ බහුතරයකගේ අදහස. කට්ටියගේ සටන් වලට මිනිස්සුන්ගේන් තියෙන සහයෝගයෙන්ම ඒක පේනවනේ නේ.

    බහුතරයකගේ ඔය කියන අදහස මිනිස්සුන්ගේ තියෙනවනම් ඕකට කරුණු කීපයක් හේතු වෙලා තියෙන්නම ඕනේ.

    1. වෛද්‍ය ක්ෂේත්‍රය ජනතාවගේ ළඟින්ම යෙදෙන සේවයක් නිසා සහ ඒ නිසාම වෘත්තිකයින් ගැන තබන දැඩි ප්‍රසාදය මත එක්ස්පෙක්ටේශන් ඉහළ තැනක තිබීම (එක්ස්පෙක්ටේශන් වැඩි උනාම සුලු හෝ කරුණු දැඩි ලෙස දැනෙනවා )

    2. වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිස රෝගීන්/රෝගීන්ගේ හිතවතුන් ඥාතීන් හෝ හිතෛශීන්. කුමන හෝ ආකාරයෙන් සිදුවන නරක ප්‍රතිඵලයක් සේවය ලබාගන්නන්ගේ දැඩි ශෝකයට කාරණයක්. මේ මානසික මට්ටම තුළ යථාවාදීව කරුණු කාරණා නිරවුල් කරගැනීමේ හැකියාවක් නොමැති වීම මත

    3. හීනමානය/කුහකකම/ඊර්ශ්‍යාව මත (වෛද්‍ය වෘත්තිකයෙකු කරවීමේ/වීමේ සිහිනය පිරුණු අතිමහත් ජනතාවක් පිරුණු රටක් මේ. ලෝකෙත් මහ වෙනසක් නෑ සාපේක්ෂව. ඊට ඇතුළත් වීමට වූ නොහැකියාව බොහෝ විට පිටකරන්නේ වෛරී විදිහට. බොහොමයක් දෙමව්පියන්ගේ සිහිනය කඩා වැටෙනවා සැම උසස් පෙළ විභාගයකින් පසුවම. ඉතින් සමාජයට එවන්වූ බාල මතයන් සපිරුණු පිරිසක් පොම්ප වෙනවා.

    4.පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වීම හෝ ප්‍රමිතිගත නොවන වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වීම. (සයිටම් විරෝධය දක්වා වූ සියලු ක්‍රියාකාරකම් සමස්ත පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි වීමක් යැයි අර්ථ ගන්වා තිබීම මත රටේ බහුතර රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් කරුණු කාරණා නිසි ලෙස විශ්ලේෂණය නොකර මතයන්හි එල්බගෙන සිටීම

    5. වෘත්තිමය පහසුකම් සඳහා හෝ ඒ ඒ ක්ෂෙත්‍ර වෘත්තිකයින් අතර ඇති මත ගැටුම් මත හෝ ඇතිවන වැඩ වර්ජන, එයින් රෝගීන් ලබන දුෂ්කරතා මත. (මාධ්‍ය මගින් සිදුකරණ හොට් නිව්ස් සම්ප්‍රදාය ජනතාව හා සෞඛ්‍ය වෘත්තික්යින් බේද භින්න කිරීමට දක්ෂ වූ බව නොරහසකි )

    වෛද්‍ය වෘත්තිකයා තුලද ඉන්නේ මනුස්සයෙක් රහත් නොවුනු. එවගේම ඔවුන්ගේ සන්න්වේදන හැකියාවන් දක්ෂකම් තීරණ ගැනීමේ හැකියාවන් එකින් එකට එකෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස්. උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමතුන් වූ පමණින් ඔවුන් සියලු දෙනා සමාන නොවේ. ඉතින් දැනුමෙන් මුහුකුරා ගියද ජානමය ගුණාංග මගින් දෙගුණ තෙගුණ කරන කරුණාව.දයාව, සමාජශීලි බව හෝ සන්නිවේදන හැකියාවන් එකිනෙකාට වෙනස්. රෝගියෙකුge මනසින් හිතා මතා කටයුතු කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට ඥානය පහළවේවා. (මම කලින් කොමෙන්ටුවකද සඳහන් කළ අඩු පහසුකම් තුළ ඉතා විශාල රෝගීන් ප්‍රමාණයකට සේවය සැපයීමේදී ඇතිවන මානසික අවපීඩනය කොපමණක්දැයි විස්තර කිරීමට අවශ්‍ය නැත. බෙහෙත ගැන කීමට තබා පරිපූර්ණ රෝග නිශ්චයක්/ අතීතයක් සුලු කාලයකදී ලබාගැනීමම අභියෝගයක් බව නොනැඹුරු නිදහස් චින්තකයෙකුට වටහා ගත හැකිය.

    නොනැඹුරු මනසක් හිමි කරගන්න . ලෝකය ලස්සනට පෙනේවි :yes:
     
    Last edited:

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    බෙහෙත් කරපු ලෙඩා මලා කියලා කවදාකවත් ලංකාවේ ඩොක්ටර්ස්ලා,නර්ස්ලව හිරේ දාලා තියෙනවද?

    නෑනේ?

    ලෙඩා මලොත් ලෙඩාගේ පවුලේ අයට පාඩුවක් මිසක් ඩොක්ටර්ස්ලා නර්ස්ලාට කිසිම පාඩුවක් නෑ.ඇත්තටම රිස්ක් එකක් තියෙන්නේ ලෙඩාට.ලෙඩා මලාම ඩොක්ලට,නර්ස්ලට නඩු දානවනම් ඒගොල්ලෝ ඔය කියන විදියේ රිස්ක් එකක් ගනීද?

    අන්න එහෙම නඩු දාල හිරේ දාන දවසක් ආවොත් අන්න එදාට ඕවා ඉල්ලලා ඩොක්ලා,නර්ස්ලා ස්ට්‍රයික් කරයි.ඇයි තමන්ගේ ජීවිතයට අවධානමක් තියෙනවනේ.

    ඕනෑම Surgical procedure එකක Accepted Risk Outcome එකක් ඇත. එම Surgery එක වෛද්‍යවරයා හෝ "සක්‍රයා" විසින් කලද Risk Outcome එක එසේමය.

    ඕනෑම කුඩා හෝ Surgical procedure එකකට ප්‍රථම, අප විසින් රෝගියාට Surgical procedure එකේ Accepted Risk එක පහදාදී රෝගියාගෙන් "Consent Form" එකක් අත්සන් කරගන්නේ ඒනිසාය. රෝගියාට ශල්‍යකර්මයට ප්‍රථම එය අත්සන් කිරීමෙන් වැලකී සිටි ශල්‍යකර්මය ප්‍රතික්ෂේප කල හැක, අප රෝගියාගේ මතයට ගරු කරන්නෙමු. අප රෝගියා බලහත්කාරයෙන් බෙල්ලෙන් ඇදන් Theatre එකට ගෙනවිත් Anaesthesia (නිරවින්දනය) දී Surgical procedure නොකරන්නෙමු. ශ්‍රී ලංකාවේ මෙන් ලෝකයේ අන් සෑම රටකම එය එසේමය.

    Surgical හෝ Medical complications මත රෝගීන් මරණයට පත්වී Medical Negligence යටතේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට නඩු ඕනෑ තරම් ඇත. Medical Negligence යටතේ නීතියෙන් දඬුවම් දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තදින් බැඳී සිටී.

    ඔබලා එයට කිසිසේත් කලබල විය යුතු නැත.
     
    නැහැ. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වී සිටිය යුතුය.
    කලබල වීම කෙසේවෙතත් අවදානයෙන් සිටීම ඉතා අවශ්‍යයි.

    කෙසේ නමුත් වෘත්තිකයින්ට නිදහසේ තම සේවය කළ හැකිවන පරිසරයක අවශ්‍යතාවය ඉතාම ඉහළයි.
    නීති ක්‍රියා පිළිවෙත් තිබෙද්දී මාධ්‍ය හරහා වපුරන ව්‍යාජ බිය/මත/චෝදනා තුළින් බහුතර අවංකයින්ගේ කණස්සල්ලට හේතුවේ...

    මෙම නූලේදීද මුල් පෝස්ටුව සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් නැත්තේ එහි කුණු නැති නිසාය. කුණු රසය ප්‍රතිෂේප වේවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    නොනැඹුරු මනසක් හිමි කරගන්න . ලෝකය ලස්සනට පෙනේවි :yes:

    නොනැඹුරු මනසක් හිමි කරගන්න . ලෝකය ලස්සනට පෙනේවි :yes: හෑමෝම එහෙම වෙනව නම් ඈත්තටම ලෝකය ලස්සන වෙනව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕනෑම Surgical procedure එකක Accepted Risk Outcome එකක් ඇත. එම Surgery එක වෛද්‍යවරයා හෝ "සක්‍රයා" විසින් කලද Risk Outcome එක එසේමය.

    ඕනෑම කුඩා හෝ Surgical procedure එකකට ප්‍රථම, අප විසින් රෝගියාට Surgical procedure එකේ Accepted Risk එක පහදාදී රෝගියාගෙන් "Consent Form" එකක් අත්සන් කරගන්නේ ඒනිසාය. රෝගියාට ශල්‍යකර්මයට ප්‍රථම එය අත්සන් කිරීමෙන් වැලකී සිටි ශල්‍යකර්මය ප්‍රතික්ෂේප කල හැක, අප රෝගියාගේ මතයට ගරු කරන්නෙමු. අප රෝගියා බලහත්කාරයෙන් බෙල්ලෙන් ඇදන් Theatre එකට ගෙනවිත් Anaesthesia (නිරවින්දනය) දී Surgical procedure නොකරන්නෙමු. ශ්‍රී ලංකාවේ මෙන් ලෝකයේ අන් සෑම රටකම එය එසේමය.

    Surgical හෝ Medical complications මත රෝගීන් මරණයට පත්වී Medical Negligence යටතේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට නඩු ඕනෑ තරම් ඇත. Medical Negligence යටතේ නීතියෙන් දඬුවම් දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තදින් බැඳී සිටී.

    ඔබලා එයට කිසිසේත් කලබල විය යුතු නැත.

    නැහැ. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වී සිටිය යුතුය.
    කලබල වීම කෙසේවෙතත් අවදානයෙන් සිටීම ඉතා අවශ්‍යයි.

    කෙසේ නමුත් වෘත්තිකයින්ට නිදහසේ තම සේවය කළ හැකිවන පරිසරයක අවශ්‍යතාවය ඉතාම ඉහළයි.
    නීති ක්‍රියා පිළිවෙත් තිබෙද්දී මාධ්‍ය හරහා වපුරන ව්‍යාජ බිය/මත/චෝදනා තුළින් බහුතර අවංකයින්ගේ කණස්සල්ලට හේතුවේ...

    මෙම නූලේදීද මුල් පෝස්ටුව සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් නැත්තේ එහි කුණු නැති නිසාය. කුණු රසය ප්‍රතිෂේප වේවා

    Ne danuwath wenna one ne bn. Meke inne car permit labena ekatai ( ekatath ebar exam pass wenna one ) pp karana ekatai reddath ussan kaa gahana kata vitharak morapu mole nomerapu balanshe un tikak bn. Un danne gossip karayo dapu bailawak kiyola mole morapu level ekata anuwa ugema ata deka lachchuwata ahuwela wage choon wela key board eken kotanna vitharai. :lol::lol: Sri Lankans la adatath 3rd world country ekak wela thiyenne onna oya nisai. :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    school-bus-driver.png

    මේ ඉන්නේ සුනිල්. සුනිල් කියන්නේ වෘත්තියෙන් රියදුරෙක්. වැඩිය ඉගෙන ගෙන නැති උනත් ඔහු කාටවත් අත නොපා තමන්ගේ වටේ ඉන්න අන් අය සමග සතුටින් ජිවත් වෙනවා.:yes:

    දවසක් සුනිල් පාරේ වාහනය එලවාගෙන යනකොට, හිගන්නෙක් සුනිල් පදවපු මෝටර් රථයට ඇක්සිඩන්ට් වෙලා මැරුණා. :( ගොඩාක් මිනිස්සු එතනට රැස් උනා. වරද කාගේද කියන දැන් හැමෝම කතා වෙන්න පටන් ගත්ත.:sorry:

    ගොඩක් අය කියන්න පටන් ගත්ත මේකට පොලිස් පරීක්ෂණයක් තියන්න ඕනේ කියල. තවත් සමහරු සුනිල්ට බනින්න පටන් ගත්තේ වාහන එලවනකොට ප්‍රවේශමෙන් වාහනය එලවන්න ඕනේ කියල. එත් එතනට රැස් වෙච්ච ඩ්‍රයිවර් මහත්තුරුන් කිහිප දෙනෙක් නම් කිව්වේ ඕනෑම පාරක යන එක කොහොමත් අවදානම්, පාරේ යන හැමෝම අවධානම ගැන හිතල ගමන් කරන්න ඕනේ කියල:) වටේ ඉදන් සුනිල්ට බනින අයට දොස් කියන්න පටන් ගත්ත ඒවගේ අවධානමක් ගැන තේරුම් නොගෙන බනින යට මොලේ පැදෙන්න දෙයියෙක් හොයල මිනිස්සුන්ට මොලෙ කලදක් පෑදෙන්න කියල යාඥා කරමු කියල. :eek:

    තවත් ලග හිටපු ඩ්‍රයිවර් මහත්තයෙක් කියන්න පටන් ගත්ත වාහනයක් එලවනකොට වටේ තියන අඩු පාඩු:yes: වලවල් නැති පාරක් නැ ලංකාවේ, බලන බලන අත ට්‍රැෆික්, වාහන එහෙන් දානවා මෙහෙන් දානවා, පාරවල් හරියට කාපට් කරලා නැ, මාර්ග සංකේත හරියට දාල නැ ? මෙ වගේ තව අඩුපාඩු කීයක් නම් දින පතා අමතක කරලද ඩ්‍රයිව් කරන්නෙ? කියල වටේ ඉන්න මිනිස්සුන්ගේ ඇහුවා.:yes: තොපි වගේ පාරේ යන මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි කියලත් ඒ ඩ්‍රයිවර් මහත්තයා කියන්න අමතක කලේ නැ.:D

    සමහරු ඒ කතාව අනුමත කළා, තවත් අය කිව්වේ මේ වගේ අඩුපාඩු ගැන උද්ගෝෂණය කරන්න ඕනේ නේද කියල.:yes: ඉන්ධන මිල වැඩි කරනකොට, රථ වාහන දඩ වැඩි කරනකොට කරන උද්ගෝෂණය/ වැඩ වර්ජන ඇයි මේවට කරන්නේ නැත්තේ කියල ඒය ඇහුවා:eek::eek: වටේ හිටිය තවත් අය ඩ්‍රයිවර් මහත්තුරු කරන අඩුපාඩු කියා කියා බනින්න අමතක කලෙත් නැ.:eek:

    පාරවල් වල අඩුපාඩු කිව්වා ඩ්‍රයිවර් මහ්ත්තා නම් කිව්වේ ඕගොල්ලෝ වෘතියෙන් රියදුරේක් හැටියට වැඩ කරලා නැ නේ. නොදන්නා දේවල් නොකියා හිටපල්ලා, අපේ වෘත්තියේ අඩුපාඩු දන්නේ අපි විතරයි නේ කියල. එත් එක්කම ඔහු කිව්වා උද්ගෝෂණය/ වැඩ වර්ජන ඕවට කරන්න ගියොත් ඊට පස්සේ කතා හදන්නේ ඕවට කියල. එත් උද්ගෝෂණය/ වැඩ වර්ජන තියන්න මතක් වෙන්නේ තමන්ගේ බඩට වැදුනහම විතරයි කියල වටේ හිටපු යට නම් තේරුණා:yes:

    තවත් කෙනෙක් නම් කිව්වේ ඇමතිවරු අරන් යන ඩ්‍රයිවර්ලා නම් ඕන තරම් නීති කඩනවා, මිනිස්සුන්ගේ අගට කපනවා ඒවා බලන්න කව්රුත් නැ කියල. සුනිල් වගේ සාමාන්‍ය ඩයිවර් මහත්තුරු වාහනයක් එලවනකොට අඩු පහසුකම් යටතේ කන කට්ට කාටවත් පෙන්නේ නැ කියල ඔහු කිව්වා.:yes: උඹලට පේන්නේ පොඩි මිස්ටේක් එකක් වුනොත් ඒක පමණයි. හැම කුණු ගොඩම ඩ්‍රයිවර් මහත්තුරුන්ට තමා එන්නේ කියල ඔහු කතාව නතර කළා.

    තවත් ය ලංකාවේ නීතියේ අඩුපාඩු කියන්න පටන් ගත්තා , ලංකාව් තියෙන්නේ නවන්න පුළුවන් නීතියක් නිසා සුනිල්ට ඕක ප්‍රශ්නයක් නැ කියල කිව්වා. මැති ඇමතිවරු ඕන තරම් වැරදි කරන්නේ ඇයි සුනිල්ට විතරක් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියල ඇහුවා:confused::confused:

    තවත් කෙනෙක් ඇහුවා ඇයි නිතිය ක්‍රයාත්මක වෙන්නේ නැත්තේ කියල සුනිල්ට විරුද්ධව :yes: හිගන්න මළ හින්දා සුනිල් ඩ්‍රයිවර් මහත්තයට කිසි අඩුපාඩුවක් වෙලා නැති හින්ද කියල ඇහුවා. එහෙම හරියට නිතිය ක්‍රියාත්මක වෙනවා නම් රටවාහන වැරදි අඩු වෙනවා නේද කියල ඔහු ඇහුවා. පාරේ යනකොට වැඩියෙන් රික්ස් එකක් තියෙන්නේ කිසිම ආවරණයක් නැතුව පාරේ යන පදිකයට නේද කියලත් ඔහු කිව්වා .:eek::eek:

    තව කෙනෙක් එක ඇහිලා කිව්වේ අමුතුම කතාවක් , ඔහොම කියන්නේ ඩ්‍රයිවර්ලා හිරේ ගියේ නැති හින්දද කියල ඔහු ඇහුවා. මිනිහෙක් යට වෙලා මැරුණා තමයි, එත් ඔහු මරුන හින්දා සුනිල්ට කොච්චර දුකක් ඇති වෙන්න ඇතිද ? ඒ දුකට ඔය වාහනේ ඇතුලෙ ඉන්න වෘත්තිකයොන්ගේ හදවත් රිදෙන්නේ නෑ හිතනවද? කියල තාමත් මුස්පේත්තු මුහුණෙන් පැත්තකට වෙලා බලා ඉන්න සුනිල් දිහා අතක් දික් කරලා ඔහු ඇහුවා. :( ඩ්‍රයිවර් මහත්තයෙක් වෙන්න ඕනේ මේවා තේරුම් ගන්න කියලත් ඔහු කිව්වා. ඕනෙම ක්ෂේත්‍රයක අඩුපාඩු තියනවා කියලත් ඔහු කියාගෙන ගියා .

    ඊට පස්සේ වුර්තියෙන් රියදුරු කෙනෙක්ට මුහුණ දෙන්න වෙන අඩුපාඩු ගොඩක් කියාගෙන ගියා. එහෙම නඩු දාන්නෙ නැත්තේ ඇයි කියලද හිතන්නේ? ස්ටැන්ඩඩ්ස් තියෙනවා ලෝකේ. ඒ ස්ටැන්ඩඩ්ස් වලට රාජකාරි පරිසරය සමන්විත නම් නඩුවෙදි වෘත්තිකයා හිරේ යයි.
    කීයෙන් කීයද එහෙම සංතෘප්ත ස්ටෑන්ඩඩ්ස් වලට ෆැසිලිටි තියෙන්නේ? අන්න ඒකයි පදිකයා පාරේ යන්න කලින් එහෙම රිස්ක් එක පවුලේ කට්ටියටම ගන්න කියන්නේ. කියලත් ඔහු කිව්වා.

    තාම කිව්වේ නැති දෙයක් ඒ අතරේ කෙනෙක්ට හිතුනා, මැරිලා ඉන්නේ හිගන්නෙක් . ඒවගේ අඩු කුලේ පර හත්තෙක් මලා කියල කාටවත් අත නොපා හොදට ජිවත් වෙච්ච සුනිල්ව හිරේ දාන්න හදන්නේ අයි කියල ඔහුට හිතුනත් කියන්න ගියේ නැ:yes:

    අන්තිමට උනේ හැමෝම ලෝකේ තියන ස්ටැන්ඩඩ්ස්, රටේ තියන අඩුපාඩු, පාරේ තියන අඩු පාඩු නිතිය නැවීම ගැන කියලා සුනිල්ට ගෙදර යන්න කිව්වා . මෙච්චර වෙලා මුස්පේත්තු මුහුණෙන් හිටපු සුනිල් සතුටින් ගෙද‍ර ගියා. ගොඩක් අය මේකෙන් පාඩමක් ඉගන ගත්තා. අනතුරක් උනත් ලෝකේ තියන න ස්ටැන්ඩඩ්ස්, රටේ තියන අඩුපාඩු, පාරේ තියන අඩු පාඩු නිතිය නැවීම් ගැන කියල බේරෙන්න පුළුවන් කියල හැමෝටම හිතුනා . මිනිස්සු නිතිය ඉදිරියට යන්න බය උනා. පොලිසියට ඩරිවර් මහත්තුරු කරන වැරදි ගැන පැමිණිලි එන්න එන්නම අඩු උනා. රටේ මිනිස්සු හිතුවා ඩ්‍රයිවර් මහත්තුරු දැන් වැරදි කරන්නේ නැ කියල :eek:

    එත් කාටවත් නොපෙනුණු, කවුරුත් ගණන් නොගත්ත වේදනා විද මිය ගිය දුප්පත් හිගන්නාගේ නිසල මළ සිරුර පාරක පැත්තකින් වැතිරිලා තිබුනා!!!

    • Like
    Reactions: malakadss

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol: හත්තිලවුවයි :lol: මොනව කියන්නද කියල හිතාගන්න බෑ. මට නිකමට හිතුන ඔය මැරුණ හිගන්න වගේම උන් නේද අපිත් කියල. :(:lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol: හත්තිලවුවයි :lol: මොනව කියන්නද කියල හිතාගන්න බෑ. මට නිකමට හිතුන ඔය මැරුණ හිගන්න වගේම උන් නේද අපිත් කියල. :(:lol:

    මුන්ගේ කතා ඇහුවහම කොයි අක්සිඩන්ට් එකක් උනත් ලංකාවේ ඩයිවරස් ලා පව් කියල ගෙදර යවන්න ඕනේ . ලංකාවේ පාරවල් ස්ටැන්ඩඩ්ස් එකකට නැ , අඩුපාඩු තියනවා ඉතින් වැරදි වෙනවා මිනිස්සු මැරෙනවා. වාහන එලවන ඩ්‍රයිවස් ලා හිරේ දාන එක, දඩ ගහන එක, නිතිය ක්‍රියාත්මක වෙන එක වැරදි ලංකාවේ
    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මුන්ගේ කතා ඇහුවහම කොයි අක්සිඩන්ට් එකක් උනත් ලංකාවේ ඩයිවරස් ලා පව් කියල ගෙදර යවන්න ඕනේ . ලංකාවේ පාරවල් ස්ටැන්ඩඩ්ස් එකකට නැ , අඩුපාඩු තියනවා ඉතින් වැරදි වෙනවා මිනිස්සු මැරෙනවා. වාහන එලවන ඩ්‍රයිවස් ලා හිරේ දාන එක, දඩ ගහන එක, නිතිය ක්‍රියාත්මක වෙන එක වැරදි ලංකාවේ
    :yes::yes:

    වාහනේ පුරුදු කරන්නේ ලංකාවේ පාරවල් වල යන්න. ලංකාවේ කන්ඩිෂන් වල යන්න තමා ලයිශන් දෙන්නෙත්. පිටරටක යනවනම් වමෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න ඔනේ ඒ රටේ පාරවල් වල විදියට.
    ඒ වගේම තමා පාරවල් ලිස්සනවනම් නීතිය 70 උනට 40 ට ගිහිල්ලා ඇක්සිඩන්ට් නොවී ඉන්න ඕන.
    ඇක්ශිඩන්ට් එක උනේ මෙහෙ පාරක. ඇක්ශිඩන්ට් නොවී යන්න තියෙන නීති/සම්මතයන්/ අවධානම නොපිළිගත් නිසා ඒ රියදුරු වැරදි කාරයා වෙනවා. ලෝකේ හොඳ ස්ටැන්ඩඩ්ස් වලට හදපු පාරවල් එක්ක බලලා නෙවෙයි රියදුරුට දඬුවම් කරන්නේ. මෙහෙ කන්ඩිශන් වලට ඇඩොප්ට් නොවී රිය ධාවනයෙන් උනු වැරැද්දට. නඩුවෙදි බලනවා පාර අයීනේ වැරදියට නවත්තලා තිබ්බ වාහනයක් නිසා උනාදපදිකයකුගේ නොමනා ක්‍රියාවක් නිසා උනාද කියලත්. සැකයකින් තොරව නිග්ලිජන්ස් නම් උපරිම දඬුවම.

    දොස්තරටත් ඒ වගේමයි. ඔහුට ලංකාවේ රෝහල් පරිසරය තුළ රෝගියකු සුවපත්කළයුතු සියලු කාර්යන් කිරීමට බැඳිලා රාජකාරියට එනවා. දිවුරුමකින් කියනවා මොන කන්ඩිශන් එකේදි උනත් ලෙඩා බේරගන්න සියලු දේ කරනවා කියලා... ඉතින් ස්ටෑන්ඩඩ්ස් දිහා බලන් ඉන්නෙ නැතුව අවම රිස්ක් එකට වැඩ කරනවා. උදාහරණෙකට ගත්තොත් සැත්කමක් ගැන, සැත්කම කරන ශල්‍යාගාරයේ තිබෙන මැශින් වල නවීන ෆැසිලිටි වලින් දොස්තරට හොඳ ප්‍රෙසයිස් ඩිශිශන් අර වැඩ්කලෑකි. රිස්ක් සාපේක්ෂව අඩුයි. ඒ වගේ වෙලාවක රෝගියෙකුගෙ මරණයකදි එවලුවේට් කරන්නේ මරණයට හේතුව තියෙන කන්ඩිෂන් වලදී නොසැලකිල්ලෙන් ක්‍රියා කරලද එහෙම නැත්නම් වෛද්‍යවරයාගේ/ නර්ස් ගේ නොසැලකිල්ල හේතු උනාද කියන එක.

    වම් අත වෙනුවට දකුණු අත කපලා බේරෙන්න බෑනේ... හැබැයි හැමෝම මේ ත්‍රෙඩ් එකේ පළවෙනි පෝස්ට් එක කියෙව්වනම් තේරෙයි මීට සති කිහිපයකට කලින් නිර්වින්දන වෛද්‍යවරයකුගේ ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය උනේ අවශ්‍ය කරන මැශින් එකක අඩුවක් නිසා ඇයට ස්ථීරවම සැත්කම සාර්තකවුවද ලෙඩා රැකබලාගැනීම රිස්කි කියලා:dull:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Pahugiya dawas wala eyeless 40 mm 1 eyeless ne. Cesarean kalama uterus mahanna patha bili koku wage eye needle denawa ah mahapan kiyala. Me dawas wala Sterile gloves OS( out of stocks ) 6.5 and 7 size. Samahara daata disposible apron ne. Surgery iwara weddi adume okkoma blood. Owwa hama hospital ekakama wenawa. Apiwa paththakin thiyapanko. Oya heart transplant eka karapu minissuth oya hama amaaruwama iwasan oka karanna aththe. Marichcha kellage thaththa Grief reaction eke inna nisa TV eke arama me gana parikshana karanna investigate karanna kiyapu ekath kamak ne.TV walin dana gon part and fb doctors lage gon post kiyola choon wena daayaka sabawe un dakkama tamai sasara kalakirenne.
    Mage lagama nadaa Ayya kenek Dockek..eyage wifuth Dockek..un kapawena hati man dannawa....Un dennatama me rata epa wela thiyenne...:no::no::no::dull::dull:
    Oya Rajithaya board gahagena adu kara kiyana beheth hena goo gemaklu neh...boruwata Indiyawe paja beheth genath add karanawa Rajithaya.....

    Samasthayak Doackala gana ape mahajanathawa hithana hati kiyanta thiyenne....

    සුව වෙනතුරු දොස්තර...
    සුව වූ පසු දොස් -තර...:no::nerd::nerd::nerd:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mage lagama nadaa Ayya kenek Dockek..eyage wifuth Dockek..un kapawena hati man dannawa....Un dennatama me rata epa wela thiyenne...:no::no::no::dull::dull:
    Oya Rajithaya board gahagena adu kara kiyana beheth hena goo gemaklu neh...boruwata Indiyawe paja beheth genath add karanawa Rajithaya.....

    Samasthayak Doackala gana ape mahajanathawa hithana hati kiyanta thiyenne....

    සුව වෙනතුරු දොස්තර...
    සුව වූ පසු දොස් -තර...:no::nerd::nerd::nerd:

    Minissunta dena beheth low quality bn. Ehema weleta ward wala leddunta sepsis wage prashna awama hospital IV antibiotics respond karanne nathi awastha thiyenawa bn. Ethakota quality beheth apita chit eke liyala denna wenawa pitin genna. Samahara beheth vial ekak 15 000 k vithara wenawa. Ithin anthimata ledage gewal wala un provisional media karayata kiyanawa mun commis ganna pitin beheth genna liyala denawa apen igenagaththu hathikare kiyals. Provisional media karayath Ni T N,Ni @ 7,Koti sirase danawa. Ewwa balan FB doctorsla,Gossip Doctorsla redda ussan post hadanawa. Ewwa kiyola Elakiri Consultant Doctorsla redda ussan Thread danawa. :lol: onna oka tamai ada thathwe. Rajitha dena game mun dannawada. Thu.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දොස්තරල විතරක් දන්න දේවල් ගෑන අපි කතා කරන එක වෑරදී. මීට පස්සේ ඒ ත්‍රෙඩ් වලට රිප්ලයි නොකර ඉන්න එක හොදයි වගේ. ඒගොල්ලෝ අතින් වෙන වෑරදි ගෑන කතා කරනවට අකමෑති නම්. අනිත් මිනිස්සු ඒ දේවල් ගෑන හිතන විදිහ දෑන ගන්න අකමෑති නම් ඒකට ඉඩ දෙන එක අපේ යුතුකම ;)
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    දොස්තරල විතරක් දන්න දේවල් ගෑන අපි කතා කරන එක වෑරදී. මීට පස්සේ ඒ ත්‍රෙඩ් වලට රිප්ලයි නොකර ඉන්න එක හොදයි වගේ. ඒගොල්ලෝ අතින් වෙන වෑරදි ගෑන කතා කරනවට අකමෑති නම්. අනිත් මිනිස්සු ඒ දේවල් ගෑන හිතන විදිහ දෑන ගන්න අකමෑති නම් ඒකට ඉඩ දෙන එක අපේ යුතුකම ;)

    මේවා ලබා දන්න කියලා ඇයි බන් ඩොක්ටර්ලා,නර්ස්ලා ස්ට්‍රයික් කරන්නේ නැත්තේ.සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය මතක් වෙන්නේ සම සෞඛ්‍ය උපාධියේ කාලය වැඩිකරනකොට,ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් පටන් ගන්නකොට විතරයිද?

    ලංකාවේ බහුතරයක් මිනිස්සුත් මෙන්න මේ වගේ තමයි, ඔක්කොම කෙල උනාට පස්සේ තමයි තේරෙන්නේ... :yes::yes::yes:

    For those who are having difficulties in understanding this video,

    Houses = Society
    Falling Rock = Disease burden on the society
    Rock Monster = Doctors