ඔයා ඔහොම කියන්නේ නඩු වැටිලා දොස්තර නර්ස් හිරේ නොයන නිසානේ?
ඒ එයාලට කියන්න හේතුවක් තියෙන නිසානේ?
ඉතින් ඔයා හිතනවද ඒක නිසා ලෙඩාට විතරයි අසාධාරණ කියලා?
බේරගන්න පුලුවන් මිනිස්සු අඩුපාඩු නිසා බේරගන්න බැරිවෙනකොට ඔය බිත්ති ඇතුලෙ ඉන්න වෘත්තිකයොන්ගේ හදවත් රිදෙන්නේ නෑ හිතනවද?
මිනිස්සු අඬ අඬා කෑගහනකොට බේරගන්න තිබ්බ කෙනෙක් කියන හැඟීම නිකන්ම සීරෝ ද?
දොස්තර කෙනෙක්, නර්ස් කෙනෙක් වෙන්න ඕනේ නෑ මේවා තේරුම් ගන්න.
මම දොස්තර කෙනෙක් නෙවෙයි. නර්ස් කෙනෙක් නෙවෙයි. හැබැයි මම ලෙඩෙක් වෙලා ඉඳලා තියෙනවා..
ප.ලි. ඕනෑම ක්ෂේත්රයක ගොම කෑලි තියෙනවා. හැබැයි ඒක වෘත්තිකයින් සමස්තයේ ඵලය ලෙස හුවා දක්වන එක පට්ට අසාධාරණයි
අවන්කවම මට නම් හිතෙන්නේ
බේරගන්න පුලුවන් මිනිස්සු අඩුපාඩු නිසා බේරගන්න බැරිවෙනකොට ඔය බිත්ති ඇතුලෙ ඉන්න වෘත්තිකයොන්ගේ හදවත් රිදෙන්නේ නෑ කියල.
කට්ටිය හෑසිරෙන විදිහට. සමහර විට අපිට හම්බවෙන වෑඩි දෙනා, අපිට අහන්න වෙන වෑඩි දෙනා ගොම තෑලි නිසා වෙන්න පුලුවන්.
කිසිම දවසක තමන්ගේ ලෙඩේ ගෑන, දෙන බෙහෙත් ගෑන විනාඩියක කාලයක් මිඩන්ගු කරල කියල දෙන මිනිස්සු ඉන්නේ පලාතටම එකෙක් වගේ.
මේක මගේ විතරක් අදහස නෙමේ බහුතරයකගේ අදහස. කට්ටියගේ සටන් වලට මිනිස්සුන්ගේන් තියෙන සහයෝගයෙන්ම ඒක පේනවනේ නේ.
මේක තමා යතාර්තය, පිලිගත්තත් එකයි නෑතත් එකයි.
මට ලොකු අවුලක් නෑ මොකද මම හොයාගෙන තියෙන්නේ හොද මිනිස්සු ටිකක්.
ගොම තෑලි නොවන. මිනිස් හදවත් තියෙන පිරිසක්.
නමුත් බහුතරය එහෙම නොවෙන එක ලන්කාවේ මිනිස්සුන්ගේ අවාසනාව.
උදාහරණ ඔනේ නම් දෙන්න පුලුවන් ලිස්ට් එකක්ම
හෑබෑයි ඒ හොද මිනිස්සුන්ට තමන් කරන දේවල් වල ප්රතිපල ලෑබෙනව. දෙයියන්ට වගේ සෑලකුම් ලෑබෙනව.


ගොඩාක් මිනිස්සු එතනට රැස් උනා. වරද කාගේද කියන දැන් හැමෝම කතා වෙන්න පටන් ගත්ත.
වටේ ඉදන් සුනිල්ට බනින අයට දොස් කියන්න පටන් ගත්ත ඒවගේ අවධානමක් ගැන තේරුම් නොගෙන බනින යට මොලේ පැදෙන්න දෙයියෙක් හොයල මිනිස්සුන්ට මොලෙ කලදක් පෑදෙන්න කියල යාඥා කරමු කියල. 






