කැලනිය උපසංස්කෘතිය තාවකාලිකව වසා දමයි
කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් වෛද්‍ය පීඨය හැර අනෙක් සියලු පීඨ තාවකාලිකව වසා දමා තිබේනවා.
විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි ඩබ්ලිව්. එම්. කරුණාරත්න මාධ්‍යට ප්‍රකාශ කර තිබුනේ නේවාසිකාගාරවල රැදී සිටින සියලූ සිසුන්ට අද (05) දහවල් 12ට පෙර ඒවායෙන් පිටවන ලෙසට දැනුම් දී ඇති බවයි විද්‍යා පීඨයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් මේ වනවිට විශ්වවිද්‍යාලය තුළ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.
ඊට අදාළව සවිකර තිබූ බැනර් ඉවත් කරන ලෙසට මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් දැනුම්දී ඇති අතර, ඊට විරෝධය පළ කිරීම නිසා විද්‍යාපීඨ සිසුන්ට ඊයේ පස්වරුවේ මෙලෙස පහරදී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් 8 දෙනෙකු කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, දෙදෙනෙකු හැර අනෙක් සිසුන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
https://www.janayugaya.lk/university-of-kalaniya-has-temporary-closed/
දැන් ඉතින් එයි 8 පාස් උන් රෙද්ද උස්සගෙන
මේක තමා උපසංස්කෘති ය

බයෝ කරන්නෙ හොඳ ලමයිද ? 

නෙවිල් ප්‍රනාන්දු සයිටම් එක දාල තියෙන්නෙ රජයේ විස්ස විජ්ජාල වල වෛද්‍ය පීඨ වහලද ?
මං හිතුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මාම රජයේ අයට බලපෑමක් නෑ ඒගොල්ලො වෙනම ඉගෙන ගන්නව මේගොල්ලො වෙනම ඉගෙන ගන්නව කියල
මෙහෙම ගියොත් සල්ලි නැති කෙනෙක්ට AL හොඳට පාස් වුනත් දොස්තර මහත්තේක් වෙන්න බෑනෙ 