කැලනිය උපසංස්කෘතිය තාවකාලිකව වසා දමයි

කැලනිය උපසංස්කෘතිය තාවකාලිකව වසා දමයි

කැලණිය විශ්ව විද්යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් වෛද්ය පීඨය හැර අනෙක් සියලු පීඨ තාවකාලිකව වසා දමා තිබේනවා.
විශ්වවිද්යාලයේ ලේඛකාධිකාරි ඩබ්ලිව්. එම්. කරුණාරත්න මාධ්යට ප්රකාශ කර තිබුනේ නේවාසිකාගාරවල රැදී සිටින සියලූ සිසුන්ට අද (05) දහවල් 12ට පෙර ඒවායෙන් පිටවන ලෙසට දැනුම් දී ඇති බවයි විද්යා පීඨයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් මේ වනවිට විශ්වවිද්යාලය තුළ ප්රදර්ශනයක් පැවැත්වෙනවා.
ඊට අදාළව සවිකර තිබූ බැනර් ඉවත් කරන ලෙසට මහා ශිෂ්ය සංගමයේ නියෝජිතයින් පිරිසක් දැනුම්දී ඇති අතර, ඊට විරෝධය පළ කිරීම නිසා විද්යාපීඨ සිසුන්ට ඊයේ පස්වරුවේ මෙලෙස පහරදී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් 8 දෙනෙකු කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, දෙදෙනෙකු හැර අනෙක් සිසුන් ප්රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

https://www.janayugaya.lk/university-of-kalaniya-has-temporary-closed/

දැන් ඉතින් එයි 8 පාස් උන් රෙද්ද උස්සගෙන
මේක තමා උපසංස්කෘති ය :P :P
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    410e0bd18057758c2f62dba4ff473d90--cognitive-dissonance-justin-trudeau.jpg
     
    මොකද්ද දැන් උබ කියන්න හදන්නේ
    EMINƎM;22317256 said:
    ponna pakaw mula idalama bio eke unta oka krnna dunne na. forces genalla podi sandarshanaya krnna gyama bio eke un, ara gobba arts karayo forces genawoth gahnawa kyla mula idan tharjane krlalu tbbe bn
    විස්තරේ මොකද්ද බන්
    අර ප්‍රදර්ශනය සම්බන්ධ එකක් ද

    ජනයුගය කියන්නේ අර AM ගෙ එකද?:oo:

    එහෙම තමා කියන්නේ නේ
    apple gaththa nam ohoma wali yanne nane

    වැඩක් නෑ ඒකෙ කෑල්ලක් කාල නේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි ඒ වෛද්‍ය පීඨයෙ අය විතරක් ගහගෙන නැත්තෙ ? :eek: බයෝ කරන්නෙ හොඳ ලමයිද ? :confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි ඒ වෛද්‍ය පීඨයෙ අය විතරක් ගහගෙන නැත්තෙ ? :eek: බයෝ කරන්නෙ හොඳ ලමයිද ? :confused:
    වෛද්‍ය පීඨයෙ අය ගෙවල් වල ඉන්නේ මනුස්සයෝ ..සයිටම් නිසා එයාලට ලෙක් නැ :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෛද්‍ය පීඨයෙ අය ගෙවල් වල ඉන්නේ මනුස්සයෝ ..සයිටම් නිසා එයාලට ලෙක් නැ :baffled:

    :shocked: නෙවිල් ප්‍රනාන්දු සයිටම් එක දාල තියෙන්නෙ රජයේ විස්ස විජ්ජාල වල වෛද්‍ය පීඨ වහලද ? :shocked: යකෝ මුට හෙන ගහන්න එපෑ :sorry: මං හිතුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මාම රජයේ අයට බලපෑමක් නෑ ඒගොල්ලො වෙනම ඉගෙන ගන්නව මේගොල්ලො වෙනම ඉගෙන ගන්නව කියල :( මෙහෙම ගියොත් සල්ලි නැති කෙනෙක්ට AL හොඳට පාස් වුනත් දොස්තර මහත්තේක් වෙන්න බෑනෙ :confused:
     
    • Like
    Reactions: malakadss

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22317928 said:
    යකෝ උන් එන්න නෑ නේ කොහොමත් :lol::rofl:

    රජයේ විස්ස විජ්ජාල වල වෛද්‍ය සිස්සයන්ව ලෙක්චර්ස් වලිං පන්නපු නෙවිල් සීයට පණ පිටිං පණුවො ගහන්න ඕනෙ :angry:
     
    රජයේ විස්ස විජ්ජාල වල වෛද්‍ය සිස්සයන්ව ලෙක්චර්ස් වලිං පන්නපු නෙවිල් සීයට පණ පිටිං පණුවො ගහන්න ඕනෙ :angry:

    පන්නලා නෑ යකෝ උන් නිවාඩු දාල ඉන්නේ
    සයිටම් වැහුවම යයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22317996 said:
    පන්නලා නෑ යකෝ උන් නිවාඩු දාල ඉන්නේ
    සයිටම් වැහුවම යයි

    ඒ මොකද සයිටම් එක තියෙද්දි ඒගොල්ලන්ට ලෙක්චර්ස් යන්න බැරි ? :eek:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඇයි ඒ වෛද්‍ය පීඨයෙ අය විතරක් ගහගෙන නැත්තෙ ? :eek: බයෝ කරන්නෙ හොඳ ලමයිද ? :confused:

    වෛද්‍ය පීඨය තියෙන්නේ රාගම නේ කුකුලොහ්...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සයන්ස් එකේ මොකද වෙලා තියෙන්නේ .....:dull::dull::dull: