~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    :love: ~ එළකිරි මහා සංවාද මණ්ඩපය - 9 ~ :love:

    කොට නිහාල් ගේ හාඩ් ටෝක් නූලේදී හමුවූ මිතුරු මිතුරියන්ගෙන් ආරම්භ වූ එළකිරි ඉතිහාසයේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර, "සංවාද මණ්ඩපය".
    මාස පහක් පමණ කෙටි කාලයක් තුල පියවර අටක් සාර්ථකව නිමා කිරීමෙන් පසුව නවවෙනි පියවර මෙසේ ආරම්භ කරන වගයි !


    දින 167ක් පුරා සංවාද මණ්ඩප ත්‍රෙඩ් 8ක්, පෝස්ට් 138,100ක්, එක් නූලක පෝස්ට් 17,267ක සාමාන්‍යයක්, දිනකට පෝස්ට් 830ක සාමාන්‍යයක්, පැයකට පෝස්ට් 35ක සාමාන්‍යයක් සමග කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව සාමාජිකයින් පණහකට අධික ප්‍රමාණයක දායකත්වයෙන් සංවාද මණ්ඩපය ආරම්භයේදී තිබූ අරමුණු එලෙසම තවදුරටත් රැකගනිමින් ඉදිරියට ගමන් කරන බව සතුටින් දැනුම් දෙමු.


    එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !


    පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.
    (~~සංවාද මන්ඩප~~)


    :love: ~ අපේ මිතුරු කැළ ~ :love:
    (දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට වැඩිම පෝස්ට් දැමූ 25 දෙනා)

    🏆 1 . EvilEye (19,312) , 🏆 2 . Arrow11 (9,396), , 🏆 3 . Dilzzzz (9,157)


    4 . LazyLizard (7,912), 5 . Sara531 (7,551), 6 . lpwicrama (7,412), 7 . Ashan052 (5,839), 8 . Sayo (5,144), 9 . amoeba2576 (4,819), 10 . Upulpdn (4,795), 11 . shaminda peiris ( 4,257 ), 12 . Malinga (3,893) 13 . Red_frame (3,670), 14 . dildude (3,513), 15 . Jasz (3,371), 16 . Sunerudx (3,309), 17 . yasi96 (2,667), 18 . The killer (2,273), 19 . ~Archer~ (2,220), 20 . KOTA NIHAL (2,015), 21 . Djnick (1,685), 22 . rm1980 (1,558) 23 . STU26015 (1,553), 24 . Rosaine_Doll (1,349), 25 . Kumara456 (1,120),


    Pq20udg.jpg

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම අහසින් කඩන් පාත්වෙලා වගේ දැනුයි එන්නේ :D

    මම හිතුව කවුරුවත් නැතිවේවි කියල
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක්කොම අහසින් කඩන් පාත්වෙලා වගේ දැනුයි එන්නේ :D

    මම හිතුව කවුරුවත් නැතිවේවි කියල

    Ewa koheda puthi..
    Mulinma tag 2 wenkaragatta
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔක්කොම අහසින් කඩන් පාත්වෙලා වගේ දැනුයි එන්නේ :D

    මම හිතුව කවුරුවත් නැතිවේවි කියල

    එකනේ
    මම හිතුව මම විතරයි ඉන්නේ කියල