Mun serama whatsapp group eke chat kara kara innawa
Trip eka gihin awit oka close karamu nattan me thread eka iwarai

Mun serama whatsapp group eke chat kara kara innawa

yamaha zeal 250

mama ekaparak dakala tiyanawa. uba kiuwahama matak une.
eka ganan aduda bn. hoda look ekak tiyana tika loku byk ekak![]()
හරියටම දන්නෑ ඒත් මෙහෙ parts අඩු කතාවක්නම් අහල තියෙනව. බයික් උනත් ගොඩක් අඩුයි. ලෙඩනම් නැතිව ඇති බන්. Kawasaki Balius එකත් ඔය වගේම තමා. බයිකුත් අඩුයි parts එහෙමත් අඩු ඇති. Bandit එකේනම් බයික් තියෙනව ඔයිට වඩා ඒත් යන්නෙ ගොඩක්ම අඩුවට දැක්ක විදිහටනම් නෙට් එකේඇයි බන් යමහා සීල් එක අඩුවට යන්නේ?ලෙඩ බයික් එකක්ද?

හරියටම දන්නෑ ඒත් මෙහෙ parts අඩු කතාවක්නම් අහල තියෙනව. බයික් උනත් ගොඩක් අඩුයි. ලෙඩනම් නැතිව ඇති බන්. Kawasaki Balius එකත් ඔය වගේම තමා. බයිකුත් අඩුයි parts එහෙමත් අඩු ඇති. Bandit එකේනම් බයික් තියෙනව ඔයිට වඩා ඒත් යන්නෙ ගොඩක්ම අඩුවට දැක්ක විදිහටනම් නෙට් එකේ![]()

ඔව් මචන් වරදක්නම් නැතිව ඇති තමා. Hornet/ Jade/ CBR වලටනම් ඉතින් parts තියෙනව. තියෙන බයික් ප්රමානෙත් ගොඩක් වැඩීනෙ.ow oya byk eka jade hornet wage famous nane mehe. byk eke waradak wenna ba.parts nam adu athi![]()
හොද ඒව තියෙනව මචන් වැඩේ තියෙන්නෙ මොන දේ උනත් parts අඩුනම් ටිකක් කල්පනා කරන්න වෙනව ගන්න කලින්. කැඩෙන්න බලන් නොගත්තත් repairs එන්නෑම කියන්න බෑනෙබෙලියස් එකෙත් පාර්ට්ස් අඩුයි තමයි.ඒකත් 2ක් දෙනකොට හොඳ ඒකක් හොයා ගත්හෑකි.වට්සැප් ගෲප් එකට ජොයින් උනාද කුකුලෝ?

හොද ඒව තියෙනව මචන් වැඩේ තියෙන්නෙ මොන දේ උනත් parts අඩුනම් ටිකක් කල්පනා කරන්න වෙනව ගන්න කලින්. කැඩෙන්න බලන් නොගත්තත් repairs එන්නෑම කියන්න බෑනෙ
join වෙලා කතත් කලේ බන් ටිකකට කලින්
හොද ඒව තියෙනව මචන් වැඩේ තියෙන්නෙ මොන දේ උනත් parts අඩුනම් ටිකක් කල්පනා කරන්න වෙනව ගන්න කලින්. කැඩෙන්න බලන් නොගත්තත් repairs එන්නෑම කියන්න බෑනෙ
RS කියන්නේ උඹද මූසලයෝ.මම කොහොමද දන්නේ.

Volty එක සෙට් වෙන්නැද්ද ?මේ ගත්තු එක තව කාලයක් පදිනවා බන්.මම මේ නිකමට ඇහුවේ