ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බන් යමහා සීල් එක අඩුවට යන්නේ?ලෙඩ බයික් එකක්ද?
    හරියටම දන්නෑ ඒත් මෙහෙ parts අඩු කතාවක්නම් අහල තියෙනව. බයික් උනත් ගොඩක් අඩුයි. ලෙඩනම් නැතිව ඇති බන්. Kawasaki Balius එකත් ඔය වගේම තමා. බයිකුත් අඩුයි parts එහෙමත් අඩු ඇති. Bandit එකේනම් බයික් තියෙනව ඔයිට වඩා ඒත් යන්නෙ ගොඩක්ම අඩුවට දැක්ක විදිහටනම් නෙට් එකේ :dull:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හරියටම දන්නෑ ඒත් මෙහෙ parts අඩු කතාවක්නම් අහල තියෙනව. බයික් උනත් ගොඩක් අඩුයි. ලෙඩනම් නැතිව ඇති බන්. Kawasaki Balius එකත් ඔය වගේම තමා. බයිකුත් අඩුයි parts එහෙමත් අඩු ඇති. Bandit එකේනම් බයික් තියෙනව ඔයිට වඩා ඒත් යන්නෙ ගොඩක්ම අඩුවට දැක්ක විදිහටනම් නෙට් එකේ :dull:

    ow oya byk eka jade hornet wage famous nane mehe.
    byk eke waradak wenna ba.parts nam adu athi :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරියටම දන්නෑ ඒත් මෙහෙ parts අඩු කතාවක්නම් අහල තියෙනව. බයික් උනත් ගොඩක් අඩුයි. ලෙඩනම් නැතිව ඇති බන්. Kawasaki Balius එකත් ඔය වගේම තමා. බයිකුත් අඩුයි parts එහෙමත් අඩු ඇති. Bandit එකේනම් බයික් තියෙනව ඔයිට වඩා ඒත් යන්නෙ ගොඩක්ම අඩුවට දැක්ක විදිහටනම් නෙට් එකේ :dull:

    බෙලියස් එකෙත් පාර්ට්ස් අඩුයි තමයි.ඒකත් 2ක් දෙනකොට හොඳ ඒකක් හොයා ගත්හෑකි.

    වට්සැප් ගෲප් එකට ජොයින් උනාද කුකුලෝ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow oya byk eka jade hornet wage famous nane mehe. byk eke waradak wenna ba.parts nam adu athi :yes:
    ඔව් මචන් වරදක්නම් නැතිව ඇති තමා. Hornet/ Jade/ CBR වලටනම් ඉතින් parts තියෙනව. තියෙන බයික් ප්‍රමානෙත් ගොඩක් වැඩීනෙ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බෙලියස් එකෙත් පාර්ට්ස් අඩුයි තමයි.ඒකත් 2ක් දෙනකොට හොඳ ඒකක් හොයා ගත්හෑකි.වට්සැප් ගෲප් එකට ජොයින් උනාද කුකුලෝ?
    හොද ඒව තියෙනව මචන් වැඩේ තියෙන්නෙ මොන දේ උනත් parts අඩුනම් ටිකක් කල්පනා කරන්න වෙනව ගන්න කලින්. කැඩෙන්න බලන් නොගත්තත් repairs එන්නෑම කියන්න බෑනෙ :rolleyes:
    join වෙලා කතත් කලේ බන් ටිකකට කලින් :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොද ඒව තියෙනව මචන් වැඩේ තියෙන්නෙ මොන දේ උනත් parts අඩුනම් ටිකක් කල්පනා කරන්න වෙනව ගන්න කලින්. කැඩෙන්න බලන් නොගත්තත් repairs එන්නෑම කියන්න බෑනෙ :rolleyes:
    join වෙලා කතත් කලේ බන් ටිකකට කලින් :angry:

    RS කියන්නේ උඹද මූසලයෝ.මම කොහොමද දන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොද ඒව තියෙනව මචන් වැඩේ තියෙන්නෙ මොන දේ උනත් parts අඩුනම් ටිකක් කල්පනා කරන්න වෙනව ගන්න කලින්. කැඩෙන්න බලන් නොගත්තත් repairs එන්නෑම කියන්න බෑනෙ :rolleyes:

    මේ ගත්තු එක තව කාලයක් පදිනවා බන්.මම මේ නිකමට ඇහුවේ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Self Start Problem

    මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.

    කොහොම හරි මචංලා ප්‍ර‍ශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.

    මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්‍රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.

    විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.

    මගෙ ප්‍ර‍ශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්‍ර‍ශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?

    • Like
    Reactions: ashan_j