ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.

    කොහොම හරි මචංලා ප්‍ර‍ශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.

    මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්‍රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.

    විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.

    මගෙ ප්‍ර‍ශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්‍ර‍ශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?

    ප්‍රස්ණ වලට උත්තර නම් දන්නේ නෑ.

    ක්ලබ් එකේ සාමාජිකත්වේ ගන්න නම් මගේ එකවුන්ට් එකට රු 2000ක් දාලා ස්ලිප් එක මට එවහන්.ඔය එක එකා, එක එක ගනන් ඉල්ලයි.අහුවෙන්න එපා.
     
    නියුටල් තියෙද්දී ස්ටාර්ට් කරන්නත් ක්ලච් එක අල්ලන්න ඕනිද?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560

    :eek: සාමාජිකත්වෙ ගන්නත් ඕනෙද? කවුද දන්නෙ... අවුලක් නෑ එහෙනම්...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    නියුටල් තියෙද්දී ස්ටාර්ට් කරන්නත් ක්ලච් එක අල්ලන්න ඕනිද?

    එහෙම නැහැ. නිකම්ම වදිනව නිවුටල් තියෙද්දි...
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.

    කොහොම හරි මචංලා ප්‍ර‍ශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.

    මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්‍රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.

    විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.

    මගෙ ප්‍ර‍ශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්‍ර‍ශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?

    Nutral eke start wenawa kiyanne Clutch switch eke tama aula :yes:
    godak welawata unit ekama danna kiayala srvc walin kiyanawa.
    e unta lesi nisa. :rolleyes:

    Bike repair danna podi garaje ekakin swtch eka replce karaganna.
    Habai eka wenama ganna tiyanawada kiyala nam dan na. :sorry:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ප්‍රස්ණ වලට උත්තර නම් දන්නේ නෑ.

    ක්ලබ් එකේ සාමාජිකත්වේ ගන්න නම් මගේ එකවුන්ට් එකට රු 2000ක් දාලා ස්ලිප් එක මට එවහන්.ඔය එක එකා, එක එක ගනන් ඉල්ලයි.අහුවෙන්න එපා.

    මූ යකෝ :angry::angry: :eek:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.

    කොහොම හරි මචංලා ප්‍ර‍ශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.

    මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්‍රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.

    විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.

    මගෙ ප්‍ර‍ශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්‍ර‍ශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?

    ගියර් එකේ ස්ටාර්ට් වෙන්නෙ නැති හේතුව Clutch Switch වැඩ නැති නිසයි.
    Clutch Switch එක මාරු කරගන්න පුලුවන් අපිටම. රු.400 ගානක් වෙන්නේ. මගේ එකෙත් දැම්මා එක ඇනයයි තියෙන්නේ හයි කරගන්න ලේසයි.. :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.

    කොහොම හරි මචංලා ප්‍ර‍ශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.

    මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්‍රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.

    විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.

    මගෙ ප්‍ර‍ශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්‍ර‍ශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?

    උඹ ගියර් එකේ දාලා තියෙද්දී ස්ටාට් වෙන්නේ නෑ කිව්වේ ක්ලච් එක අල්ලාගෙන ස්ටාට් කරද්දී නේද?:rolleyes:

    එහෙම නම් ක්ලච් ස්විච් එක තමා.මගේ Discover 125 ST එකෙත් ඔහොම උනා.
    එකේදිනම් වෙලා තිබුණේ ක්ලච් එක ඇල්ලුවම කන්ටැක්ට් වෙන තඹ පතුරු ගෙවිල වගේ සීන් එකක්.
    ක්ලච් එක අල්ලද්දී පොඩ්ඩක් උඩට හෝ පහලට බර කරලා අල්ලලා ස්ටාට් කරන්න පුලුවන්ද බලන්න.
    මගේ එකේනම් එහෙම කලාම හරි ගියා.දැන් තමයි මතක් උනේ එහෙම දෙයක් වුණා කියලා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ බයික් එකේ ටූල් කිට් එක නැතිවෙලා බොලව්... අපරාදෙ :( :sorry:

    ඒ ටූල් කිට් එකේ ගන්න දෙයකට තියෙන්නේ ප්ලග් ගලවන බොක්ස් එක විතරයි නේද?
    මම නම් වෙනම 8, 10, 12, 14 mm යතුරු ඒ ටූල් සෙට් එකට දාගෙන ඉන්නේ.ෆ්ලැට් නියනයි මල් නියනයිත් දාගෙන ඉන්නේ
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හප්පා.ඔය කොහේ හරි දාලා ඇති.පොඩ්ඩක් හොයලා බලන්න.

    ගෙදර නෑ මචං. හැම තැනම බැලුවා :(

    ඒ ටූල් කිට් එකේ ගන්න දෙයකට තියෙන්නේ ප්ලග් ගලවන බොක්ස් එක විතරයි නේද?
    මම නම් වෙනම 8, 10, 12, 14 mm යතුරු ඒ ටූල් සෙට් එකට දාගෙන ඉන්නේ.ෆ්ලැට් නියනයි මල් නියනයිත් දාගෙන ඉන්නේ

    ඔව් ඒකේ එන ඒවාගෙන් ප්ලග් බොක්ස් එක විතරයි ප්‍රයෝජනයක් ගන්න තියෙන්නෙ
    මාත් උඹ වගේ 10,12 යතුරු දාලා තිබ්බා ඒකෙ ඒකයි අවුල :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙදර නෑ මචං. හැම තැනම බැලුවා :(

    ඔව් ඒකේ එන ඒවාගෙන් ප්ලග් බොක්ස් එක විතරයි ප්‍රයෝජනයක් ගන්න තියෙන්නෙ
    මාත් උඹ වගේ 10,12 යතුරු දාලා තිබ්බා ඒකෙ ඒකයි අවුල :sorry:

    මාත් දාගන්න ඕනි.පොඩි අඬුවක් එක්ක
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගෙදර නෑ මචං. හැම තැනම බැලුවා :(

    ඔව් ඒකේ එන ඒවාගෙන් ප්ලග් බොක්ස් එක විතරයි ප්‍රයෝජනයක් ගන්න තියෙන්නෙ
    මාත් උඹ වගේ 10,12 යතුරු දාලා තිබ්බා ඒකෙ ඒකයි අවුල :sorry:
    අෆ්ෆා එහෙනම් අපරාදේ.සර්විස් කරන්න ගිහින් අමතක උනාවත්ද?

    මාත් දාගන්න ඕනි.පොඩි අඬුවක් එක්ක

    මමත් මේ දවස්වල පොඩි අඬුවක් හොයනවා.:yes:
    තව 22 mm යතුරකුත් දාගත්තනම් කොහෙට හරි බය නැතුව රෝදේ උනත් ගලවන්න පුළුවන්.:yes:

    මගේ ටූල් බොක්ස් එකේ දැනට හම්බුන යතුරුවලට අමතරව 8,10,12,14 යතුරු, ෆ්ලැට් නියනක් ස්පාක් ප්ලග් 2ක්, 10A, 20A රේගියුලර් ෆියුස් 2ක් තියෙනවා.
    තව සිට් එක යට මයික්රෝෆයිබර් ක්ලොත් එකක්, හෙල්මට් එක සිටි එකට තියාගෙන යන දැලක්, මොනවා හරි සිට් එකට තියල බැඳගෙන යන්න පුළුවන් ඇදෙන පටියක් එහෙමත් තියෙනවා. :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අෆ්ෆා එහෙනම් අපරාදේ.සර්විස් කරන්න ගිහින් අමතක උනාවත්ද?

    මමත් මේ දවස්වල පොඩි අඬුවක් හොයනවා.:yes:
    තව 22 mm යතුරකුත් දාගත්තනම් කොහෙට හරි බය නැතුව රෝදේ උනත් ගලවන්න පුළුවන්.:yes:

    මගේ ටූල් බොක්ස් එකේ දැනට හම්බුන යතුරුවලට අමතරව 8,10,12,14 යතුරු, ෆ්ලැට් නියනක් ස්පාක් ප්ලග් 2ක්, 10A, 20A රේගියුලර් ෆියුස් 2ක් තියෙනවා.
    තව සිට් එක යට මයික්රෝෆයිබර් ක්ලොත් එකක්, හෙල්මට් එක සිටි එකට තියාගෙන යන දැලක්, මොනවා හරි සිට් එකට තියල බැඳගෙන යන්න පුළුවන් ඇදෙන පටියක් එහෙමත් තියෙනවා. :yes::yes:

    මගේ අම්මා.යකෝ ලොරියක බඩුනේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    AC current එක එන පුටාර් එකක හෙඩ් ලයිට් එකට එන ලයින් ටික විතරක් DC කරන්න පුලුවන්ද? මගේ හෙඩ් එකේ ලයිට් එලිය මදි මචන්ලා. පරණ මොඩල් එක නිසා LED දාන්න බෑ. වෙන පිළියමක් නැද්ද මේක හදාගන්න?