dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඔයා බස් එකේ ඉඳන් හෝමෝන පරීක්ශාවක් කලේ අයි ෆෝන් එකෙංද යාලුවේ ටෙස්ටොස්ටෙරොන් ශ්‍රාවය වුනා කියල දැනගත්තෙ :)

පේශි විස්තාරණය වෙන බව දැනුනා.
ඒක පාලනය කර ගත්තා :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පේශි විස්තාරණය වෙන බව දැනුනා.
ඒක පාලනය කර ගත්තා :yes:

හුස්ම පිට කරල හුස්ම ගන්නැතුව ඉන්න :D විස්තාරණය වෙන ඒව ආයෙ සංකෝචනය වෙනව :yes:
 
Gnauwa

Member
Apr 12, 2016
829
233
0
Podi Silva - පොඩි සිල්වා;22348053 said:
ඔව් බන් තාම Strike ලු
උදේ නම් දෙක තුනක් වැඩ කරලා තිවුනා

පැයක් ඇතුලත වර්ජනය අත්ඇරියේ නැත්නම් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරනවාලු! :shocked: :) (දෙරන)
මේක ගොඩක් කලින් කරන්න තිබ්බේ :oo:
 
laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වැඩ වර්ජනයේ ඇතුලාන්තය.........

    කාර්යාල කාර්ය සහයකට(කා.කා.ස.) ට ඕන උනාලු, කාර්යාලයේ බොස් වෙන්න, උන් ඉතින් අනිත් කා.කා.ස. සෙට් එකත් එක්ක එකතුවෙලා, ඇමතිට ගොට්ට අල්ලලා, අපිට බොස් වෙන්න දෙන්න කියුවාහම ඇමති කැමතියි එක පයින්ම, තමන් ගේ සෙට් එක ගොඩ දාන්න.
    කා.කා.ස. ලා බොස් උනාට උන් කැමති නැ, කාර්යාලයේ වගකිම් අර ගෙන වැඩ කරන්න. ඒ කට්ටියට ඕන බොසා වගේ ඉන්න විතරයි.
    එත කොට බොසාලා ටික එකම විකල්පය මොකක් ද? එක හකුලා ගන්න විදිහට වැඩ සලස්වන එක, එකට ඇමති සහ ගෝල බාලයෝ කැමති නැත්නම් විකල්පය ස්ට්ර්යික් තමා.

    ඕක මෙහෙම රේල්ලුවට ඇදුවොත්.
    "බොස්" = දුම්රිය එන්ජින් රියදුරු සහ දුම්රිය නියාමක
    "කා.කා.ස." = දුම්රිය රියදුරු සහයක
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැයක් ඇතුලත වර්ජනය අත්ඇරියේ නැත්නම් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරනවාලු! :shocked: :) (දෙරන)
    මේක ගොඩක් කලින් කරන්න තිබ්බේ :oo:

    ආණ්ඩුව ඔක්කොම අත්‍යාවශ්‍ය සේවා කරගෙන යනවනෙ :baffled: මෙහෙම ගියොත් අත්‍යාවශ්‍ය නොවෙන සේවා එකක්වත් ඉතුරු වෙන එකක් නෑ :lol:

    mama akkige muna balanne nathuwa eliya balagenama awa.
    ethakota sankochanaya una yalu :yes:

    ඔයාට මූණ දැකලද පේශි විස්තාරණය වුනේ ? :oo:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ආණ්ඩුව ඔක්කොම අත්‍යාවශ්‍ය සේවා කරගෙන යනවනෙ :baffled: මෙහෙම ගියොත් අත්‍යාවශ්‍ය නොවෙන සේවා එකක්වත් ඉතුරු වෙන එකක් නෑ :lol:
    එතකොට ස්ට්‍රයික් කොරන්න ඕනෙත් නෑ! ආන්ඩුවෙන් වැඩකුත් නෑ! :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    [/SIZE]එතකොට ස්ට්‍රයික් කොරන්න ඕනෙත් නෑ! ආන්ඩුවෙන් වැඩකුත් නෑ! :rofl:

    මෙහෙම ගිහිං වෛද්‍ය ශිෂ්‍යින්ගෙ අධ්‍යාපනයත් අත්‍යාවාශ්‍ය සේවාවක් කරන්න තියෙන්නෙ :D එතකොට ඒගොල්ලන්ට ලෙක්චර්ස් නෑවිත් ඉන්න බෑ :D
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මෙහෙම ගිහිං වෛද්‍ය ශිෂ්‍යින්ගෙ අධ්‍යාපනයත් අත්‍යාවාශ්‍ය සේවාවක් කරන්න තියෙන්නෙ :D එතකොට ඒගොල්ලන්ට ලෙක්චර්ස් නෑවිත් ඉන්න බෑ :D

    ඒ මොකෝ බන්? මොකක්ද ඒ සීන්එක? :oo:
     
    පැයක් ඇතුලත වර්ජනය අත්ඇරියේ නැත්නම් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරනවාලු! :shocked: :) (දෙරන)
    මේක ගොඩක් කලින් කරන්න තිබ්බේ :oo:

    කලිනුත් එහෙම තමා බන් තිවුනේ
    කලිම්ම එහෙන නම් කරලා තිවුනේ