වැඩ වර්ජනයේ ඇතුලාන්තය.........
කාර්යාල කාර්ය සහයකට(කා.කා.ස.) ට ඕන උනාලු, කාර්යාලයේ බොස් වෙන්න, උන් ඉතින් අනිත් කා.කා.ස. සෙට් එකත් එක්ක එකතුවෙලා, ඇමතිට ගොට්ට අල්ලලා, අපිට බොස් වෙන්න දෙන්න කියුවාහම ඇමති කැමතියි එක පයින්ම, තමන් ගේ සෙට් එක ගොඩ දාන්න.
කා.කා.ස. ලා බොස් උනාට උන් කැමති නැ, කාර්යාලයේ වගකිම් අර ගෙන වැඩ කරන්න. ඒ කට්ටියට ඕන බොසා වගේ ඉන්න විතරයි.
එත කොට බොසාලා ටික එකම විකල්පය මොකක් ද? එක හකුලා ගන්න විදිහට වැඩ සලස්වන එක, එකට ඇමති සහ ගෝල බාලයෝ කැමති නැත්නම් විකල්පය ස්ට්ර්යික් තමා.
ඕක මෙහෙම රේල්ලුවට ඇදුවොත්.
"බොස්" = දුම්රිය එන්ජින් රියදුරු සහ දුම්රිය නියාමක
"කා.කා.ස." = දුම්රිය රියදුරු සහයක