~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඈ බොලව් මාව ලැබ එකකට දාලා ලැබ් රැට් කෙනෙක් විදියට ගන්නද යන්නේ ..මාව යුස් කරලා මුන් කොටිපතියෝ වෙන්න යන්නේ :frown:

    :P Ehema thamai.oyata 1leter ekata rs.5k dennam.kema,bima,newathum pahasum ekka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඈ බොලව් මාව ලැබ එකකට දාලා ලැබ් රැට් කෙනෙක් විදියට ගන්නද යන්නේ ..මාව යුස් කරලා මුන් කොටිපතියෝ වෙන්න යන්නේ :frown:
    බ්‍රේක් ඔයිල්, එන්ජින් ඔයිල්, ග්‍රීස්, රේඩියේටර් එකට වතුර, අනං මනං ඔක්කොම ගන්න පුලුවන්වෙයි මම හිතන්නේ :P
     
    • Like
    Reactions: Ithika mithika

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඈ බොලව් මාව ලැබ එකකට දාලා ලැබ් රැට් කෙනෙක් විදියට ගන්නද යන්නේ ..මාව යුස් කරලා මුන් කොටිපතියෝ වෙන්න යන්නේ :frown:

    උබේ පැනි වලින් ඉතිං උබටවත් wවැඩක් නැත්තං අපි ප්‍රයෝජනයක් ගත්තාම මොකෝ :rofl::rofl:
     
    • Like
    Reactions: Ithika mithika

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mata hithennema eka oyage fake ekak kiyalamai
    මගේ :no::no:මම කවදාවත් චිත්ත ඇදන් එන්නේ නැ ..ඒක මගේ ප්‍රතිපත්තියක් ..මට හිතුනේ දිල්දුලාගේ හරි කටුස්සාගේ හරි ෆේක් එකක් කිලා :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බ්‍රේක් ඔයිල්, එන්ජින් ඔයිල්, ග්‍රීස්, රේඩියේටර් එකට වතුර, අනං මනං ඔක්කොම ගන්න පුලුවන්වෙයි මම හිතන්නේ :P

    oya eka dekatawath krumi nashaka,peni,toilet cleaning chemicals use karannathi hinda beri wei.:(
     
    • Like
    Reactions: Ithika mithika

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උබේ පැනි වලින් ඉතිං උබටවත් wවැඩක් නැත්තං අපි ප්‍රයෝජනයක් ගත්තාම මොකෝ :rofl::rofl:
    මගේ පැණි වලින් මන් කෙල්ලොන්ව අල්ල ගන්නවා ..ඉතින් ප්‍රයෝජනයක් නැ කියන්න බැ :P:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කෝ මිනිහෝ එතකොට කෙල්ලෝ දෙන්නේ නැද්ද :frown::frown:කෙල්ලෝ නැතුව උබලට පැනීම ලැබෙයි :P
    pinthurayak athi wei wadeta
    එහෙනං ඉන්දියාවට යවමු :yes:

    ehema karamu.indian amathiyek allagena commise ekak dunna nam hari
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ :no::no:මම කවදාවත් චිත්ත ඇදන් එන්නේ නැ ..ඒක මගේ ප්‍රතිපත්තියක් ..මට හිතුනේ දිල්දුලාගේ හරි කටුස්සාගේ හරි ෆේක් එකක් කිලා :baffled:
    මගේ ෆේක් එකක් :angry: ගහප්පයින් මුන්ට මාවත් ෂුවර් නෑ