~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අම්මා මට ඕකත් කිවා ..එක දවසක් නංගිව එක පාරට ලගට ඇදන් මුණ අල්ලලා බලද්දී අම්මා කැ ගැහුවා ..මන් කිවා ඇස් බලන්න ඇදලා ගත්තේ කියලා .:baffled::baffled:
    අම්මා කියනවා උගන්වන්න ගිහින් එ කෙල්ලොන්ගේ ඇස් අරව මෙව්වා බලන්න යන්න එපාලු.එයාට එන්න වෙයිලු ඇප දෙන්න :dull::dull:

    epa dila berunoth hari nathnam nadaththu gewanna wenne:rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kukka,mokada kiyanne business ekak patan gamuda?mata hithennema sallith nathi ara center fruit ad eke salli ganinawa wage.arrowta window eka arala kellek pennanawa peni ekathu karanawa.bottle karanawa.somaliyawata export karanawa
    මට ලග කෙල්ලෙක් තියපන් ..හැබැයි දිග කොණ්ඩයක් තියෙන්න ඕන ..හැබැයි සයෝ වගේ කොට බතල තාර බැරල් එපා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මට ලග කෙල්ලෙක් තියපන් ..හැබැයි දිග කොණ්ඩයක් තියෙන්න ඕන ..හැබැයි සයෝ වගේ කොට බතල තාර බැරල් එපා

    menna nande oyata eka eka ewa kiyanawa.paw ara sayo nanda:rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    කෙමිකල් වෙපන්ස් :rofl:

    ow api aroow's lava kiyala brand ekak hadamu.somaliyawe minissu tharaha karayekwa elawanawa wathura wenuwata ewa purawapu thuwakkuwak aran.muhudu kollakarayo alla ganna unta wada denne ewa purawapu tank ekakata oluwa obala.mata mewila penawa arrowge peniwalin karana wada
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බ්‍රේක් ඔයිල් වගේ කියල විකුනන්න බැරිවෙයිද ඕවා :D

    ow api aroow's lava kiyala brand ekak hadamu.somaliyawe minissu tharaha karayekwa elawanawa wathura wenuwata ewa purawapu thuwakkuwak aran.muhudu kollakarayo alla ganna unta wada denne ewa purawapu tank ekakata oluwa obala.mata mewila penawa arrowge peniwalin karana wada
    ඈ බොලව් මාව ලැබ එකකට දාලා ලැබ් රැට් කෙනෙක් විදියට ගන්නද යන්නේ ..මාව යුස් කරලා මුන් කොටිපතියෝ වෙන්න යන්නේ :frown: