එහෙනන් FB එකේ රියල් පික්ස් දාල රියල් ඩීටේල්ස් දාල තියෙන්නෙ බන්??![]()
එෆ් බී එකේ ඉන්නේ උඹ දැනුවත්ව උඹ ඇඩ් කරගත්ත උඹේ යාලුවො..
මේකෙ ඉන්න උන් උඹේ යාලුවො උනාට කීදෙනෙක්ව සැබෑවට උඹ දැකල තියෙනවද?
රියල් එකෙන් බ්රෝ බ්රෝ ගාගෙන ඇවිත් ෆේක් එකෙන් බෙල්ල මිරිකන සෙට් එකක් ඉන්නවා අපේ මේ එලකිරිය තුලත්.. හැමෝම එක වගේ නැහැනෙ බන්...







ඔයත් කලිසම නැතුව වීඩියෝ එකක් කරන්නද හදන්නෙ
අනේ එපා