~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ රෝස බෝලේව කාලෙකින් දැක්කේ නැ ..පයිප්ප බාස් කාරයා රෝස බෝලෙට හිරි හැරයක්වත් කරලද :oo:

    රෝස බෝලේව ටැංකියක බෝල් වෑල්ව් එකකට සෙට් කෙරුවද දන්නේ නෑ :baffled::baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මගේ රෝස බෝලේව කාලෙකින් දැක්කේ නැ ..පයිප්ප බාස් කාරයා රෝස බෝලෙට හිරි හැරයක්වත් කරලද :oo:

    ekai rahasa :baffled: thread eka ibi gaman yanne chiththe nethi nisa :baffled::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පව් මගේ කෙල්ල :( එහෙමනම් ඔය බාසාව ගම ගාලා පයිප්පෙකටම අලවනවා :angry:

    උබ මොනවා කරන්ඩද මිනිහෝ ඒ කෙල්ලගේ ගෙදරිනුත් කැමැති වෙලා තියන කොල්ල එහෙම කරද්දී :P:P
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උබ මොනවා කරන්ඩද මිනිහෝ ඒ කෙල්ලගේ ගෙදරිනුත් කැමැති වෙලා තියන කොල්ල එහෙම කරද්දී :P:P

    mokakda a seen eka :confused: den oya gauma kohe monawa karana ekakda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොකු අයියා දැක්කොත් මාව වංචා කර කියලා පන්නාවිද :rolleyes::confused:උබලට ගැන වෙලාවට මන් ගෙවනවානේ ;)
    බය නැතුව හිටු :D ඕවා ලොකු දේවල් නෙවේ.

    අනික ඩේටාබේස් එකේ තියෙන ඉලක්කමක් විතරනේ මොකෝ ලොක්කගේ අතින් පයින් යනවා කියලයැ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බය නැතුව හිටු :D ඕවා ලොකු දේවල් නෙවේ.

    අනික ඩේටාබේස් එකේ තියෙන ඉලක්කමක් විතරනේ මොකෝ ලොක්කගේ අතින් පයින් යනවා කියලයැ
    :D:rolleyes::rolleyes:එකනම් ඇත්ත ..එත් ලොක්කටත් තියෙන්නේ රේප් 7000 ට අඩු ගානක් බ්‍රෝ :rofl::rofl:
     
    • Like
    Reactions: yasi96