පොලිසි ගියාට වැඩක් වෙන්නේ නැති වෙයි මචන්. මොනා කරන්නද ඉතින් මේක ගන්න එකෙක් නැති වෙයි දැන් ඉතින්. මම එහෙම බලු වැඩ කරන්නේ නැහැ බන්. පව් නේ ගන්න එකා කවුරු උනත් අමාරුවෙන් සල්ලි හොයල මම වගේ එකෙක් නම්. මොන කරන්නද දැන් ඉතින් හිත හදාගන්නවා. ikaman එකට complain කරන්න බැරිද බන් මේවගේ වැඩ වෙන්නේ නැති වෙන්න තව කෙනෙක්ට. මම හිත හදාගෙන ඉන්නේ දැන් ඉතින්. පරණ නයක් කියල.
ikman එකට නිකන් කියපන්.. හැබැයි උන් කියලා තියනවා උන් වග කියන්නේ නෑ කියලා ඔයවගේ ඒවාට..

.දැන් මගෙ Total RAM එක 8GB වෙනව.මම ඉතින් ෆුල් ෆන් එකේ ගේම් එක ගහන්න පටන්ගත්ත කිසිම අව්ලක් නැතුව දැන් ලැග් වෙන්නෙත් නෑ පොඩ්ඩක්වත් මාර හැපී.ඔන්න විනාඩි 15ක් විතර ගියාම ගේම් එක ස්ට්ක් වෙලා crash උනා කියපන්කො




උයාගේ කතාව නම්...