කෙල උනා:( :(

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
පොලිසි ගියාට වැඩක් වෙන්නේ නැති වෙයි මචන්. මොනා කරන්නද ඉතින් මේක ගන්න එකෙක් නැති වෙයි දැන් ඉතින්. මම එහෙම බලු වැඩ කරන්නේ නැහැ බන්. පව් නේ ගන්න එකා කවුරු උනත් අමාරුවෙන් සල්ලි හොයල මම වගේ එකෙක් නම්. මොන කරන්නද දැන් ඉතින් හිත හදාගන්නවා. ikaman එකට complain කරන්න බැරිද බන් මේවගේ වැඩ වෙන්නේ නැති වෙන්න තව කෙනෙක්ට. මම හිත හදාගෙන ඉන්නේ දැන් ඉතින්. පරණ නයක් කියල.

ikman එකට නිකන් කියපන්.. හැබැයි උන් කියලා තියනවා උන් වග කියන්නේ නෑ කියලා ඔයවගේ ඒවාට.. :(
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ ID එකේ කොපි එකක්වත් ඉල්ලගන්ඩ එපැයි
    ඔය වගේ කිසිම දෙයක් නැතුව බඩුවක් ගන්නවද.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,748
    113
    ay bn lankawe godak minissu me thread eka dapu eka wage moda???

    Matanam hithaganda ba bn.meke sampoorna weredda muge..rawattala phone eka wikunapu ekata dos kiyanda ba bn mehema ahuwena modayo iddi..

    Dn balapn..

    25000th 29000th athra oni tharam me phone ekama ikman ekema shop wala add dala wikunaddi warrantyth ekka..muta eka ganda tharam kalpanawak na..mu yanawa paredi hmbawela phone wikunana ekek lagata..

    25000k athe thiyanawanam oni tharam hoda phone hoyaganna puluwan tikak kadawalwala beluwanam..thawa 2000k.3000k giyath mokada
    Eka hithanda muta molekuth na..

    Anika wikunapu ekaaa muta check karandath chance ekak dilane..ekko me wargaye fake phone aduraganna widiya net ekenwath balagena gihin check karanna oni...ekenuth mu fail..

    Meka kiyawana ewunwath me thread eken padamak iganaganilla..rupiyal 2...3n dahaka labe balala kelawaganda epa.baduwak gannawanam hoda thenakin warrantyth ekka ganna purudu weyalla.phone eka aran ahuwuna ekkanata kiyanda thiyenne sorry.com thama..

    Ikmanata gihilla policiye entry ekak dapan..moko oka kohenhari ussapu ekaknam ubata eelagata polici ganeth yanda wenawa..

    LOL Amen. Couldn't have said it any better
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Ubala wage moda harak innawane
    yako phone ekak gaddi
    cam eka check karapan
    sound ahenawada check karapan
    sim ekak dala call ekak aran mic check karapan, signal check karapan, internet wada karanawada check karapan
    phone eka winadi 5k 10k eka digata use karala battery eka kohomada balahan. phone eka restart karala balapan battery ehema aul thiyada kiyala.

    dan tho policiye nemei americawe interpol eke entry ekak dammath thota apahu salli labenne na mokada uba gaththe phone eka check karala nisa. aru ubawa rawattuwe na hora wadak kaleth na. uba check karala balalai salli dila gaththe.
    dan nikan nahen adanne nathuwa idapan apahu ohoma gon kam karanna epa math karala hoda expereince thiyenawa
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ay ban mechchara moda

    karanna deyak na wuna de wuna

    kattiya deela thiyena details walin entry ekak daala uuta kelawapan
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මම අද ikman .lk එකෙන් phone එකක් බලල බලල එකක් සෙට් උනා 25,000/= Huawei GR5. call කරලා විස්තර ඇහුව, කලන කියල එකෙක් කතා කරේ. මු කිවා රටින් ගෙනාවේ සල්ලි හදිසියක් නිසා විකුනන්නේ කියලා, මම call කරලා අද හවස ගියා. එන්න කිවේ බොරැල්ලේ ඔවෙල් ground එකලඟට.
    pora ආවා ටිකකින් කොට dial එකක් රත්තරන් මාල දෙකක් වගේ දාල මුදු 4ක් විතර දාල රට ඉඳන් ආවේ කිවා. වැස්ස මැද්දේ phone එක මට දුන්න සල්ලි ඉල්ලුව. මම කිවා check කරලා බලන්න ඕනි කියලා. FINGER print එක මම මුලින්ම බැලුවේ. එක වැඩ කරා phone එකේ info වලත් ඔක්කොම හරියට tibba. මම හරි කියලා සල්ලිත් දීල ආවා.:(:(
    ගෙදර ඇවිල්ල බැලින්නම් ෆොන් එක FAKE එකක් app store එකට යන්න පුළුවන් ලොග් වෙන්න පුළුවන් එත් download කරගන්න බැහැ මොකුත්. මට අරුව මරන්න කේන්තිය. call කරා uta. මු අහ්හ් ඇයි හොඳට වැඩ කරානේ කියල cut කරා. දැන් උගේ ෆොන් එක වැඩ නැහැ.
    අමාරුවෙන් එකතු කරගත්තේ සල්ලි මල්ලිගේ උපන්දිනේට අරන් දෙන්න.:(:( මම වැඩිය ෆොන් ගැන වැඩිය දන්නේ නැහැ. දැන් මොකුත් නැහැ. සල්ලිත් නැහැ ෆොන් එකත් නැහැ දන්න එකෙක් ඉන්නවනම් බොරැල්ල පැත්තේ පොඩ්ඩක් බලලා කියන්න.
    මුත් එක්ක ආපු එකත් මුට "කලන" කියල කතා කරේ. 3වීල් පැදන් අපු එකා ටිකක් මහත කොන්ඩෙ ටින්ට් කරපු එකෙක් රතු පාට 3වීල් එකකින්. මගේ මෝඩකම හදිසි වෙලා බැලුවේ නැති උනාට.

    NIC copy gattada

    Ubata common sense Nedda rata gana
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇයි බන් 25ට සුපිරි ෆෝන් කඩේ තියෙද්දි වොරන්ටිත් එක්ක පාරවල් ගානෙ වැස්සෙ තෙමි තෙමි හොරුන්ගෙන් ෆෝන් ගන්න ගියෙ? අනිත් එක උඹ හිතුවද fingerprint එක වැඩ කරපු පලියට ෆෝන් එක genuine කියල?? උඹ මේව අපිට කිව්වට කමක් නෑ වෙන කාත් එක්කවත් කියන්න එපා උඹව අලි මෝඩයෙක් විදිහට ගනන් ගන්නෙ.පොඩි කාලෙ කරපු මෝඩ වැඩ මේව.දැන් මේකෙන්වත් පාඩමක් ඉගෙනගනින්!!
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ay bn lankawe godak minissu me thread eka dapu eka wage moda???

    Matanam hithaganda ba bn.meke sampoorna weredda muge..rawattala phone eka wikunapu ekata dos kiyanda ba bn mehema ahuwena modayo iddi..

    Dn balapn..

    25000th 29000th athra oni tharam me phone ekama ikman ekema shop wala add dala wikunaddi warrantyth ekka..muta eka ganda tharam kalpanawak na..mu yanawa paredi hmbawela phone wikunana ekek lagata..

    25000k athe thiyanawanam oni tharam hoda phone hoyaganna puluwan tikak kadawalwala beluwanam..thawa 2000k.3000k giyath mokada
    Eka hithanda muta molekuth na..

    Anika wikunapu ekaaa muta check karandath chance ekak dilane..ekko me wargaye fake phone aduraganna widiya net ekenwath balagena gihin check karanna oni...ekenuth mu fail..

    Meka kiyawana ewunwath me thread eken padamak iganaganilla..rupiyal 2...3n dahaka labe balala kelawaganda epa.baduwak gannawanam hoda thenakin warrantyth ekka ganna purudu weyalla.phone eka aran ahuwuna ekkanata kiyanda thiyenne sorry.com thama..

    Ikmanata gihilla policiye entry ekak dapan..moko oka kohenhari ussapu ekaknam ubata eelagata polici ganeth yanda wenawa..

    aniwa... :yes:
    11.gif
    11.gif

    100% aththa kathawa..:yes::yes::yes:

    :yes: :yes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බන් 25ට සුපිරි ෆෝන් කඩේ තියෙද්දි වොරන්ටිත් එක්ක පාරවල් ගානෙ වැස්සෙ තෙමි තෙමි හොරුන්ගෙන් ෆෝන් ගන්න ගියෙ? අනිත් එක උඹ හිතුවද fingerprint එක වැඩ කරපු පලියට ෆෝන් එක genuine කියල?? උඹ මේව අපිට කිව්වට කමක් නෑ වෙන කාත් එක්කවත් කියන්න එපා උඹව අලි මෝඩයෙක් විදිහට ගනන් ගන්නෙ.පොඩි කාලෙ කරපු මෝඩ වැඩ මේව.දැන් මේකෙන්වත් පාඩමක් ඉගෙනගනින්!!

    මචන්ල මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම GTA Vගහන්න බෑ ලැග් වෙනව කියල:yes::(.ඊටපස්සෙ මට කට්ටිය කිව්ව ඕක RAM එකේ කේස් එකක් RAM එක upgrade කරහම හරි කියල.ඉතින් මම තව 4GB RAM එකක් ගහල RAM එක upgrade කරා:yes::cool:.දැන් මගෙ Total RAM එක 8GB වෙනව.මම ඉතින් ෆුල් ෆන් එකේ ගේම් එක ගහන්න පටන්ගත්ත කිසිම අව්ලක් නැතුව දැන් ලැග් වෙන්නෙත් නෑ පොඩ්ඩක්වත් මාර හැපී.ඔන්න විනාඩි 15ක් විතර ගියාම ගේම් එක ස්ට්ක් වෙලා crash උනා කියපන්කො:dull::(.ඔහොම දෙතුන් පාරක් උනා බන් පස්සෙ ඉතින් මට එපාවෙලා බැරිම තැන නෙට් එකෙන් crash fixer එකක් අරගෙන install කරා.ඒක කරයින් පස්සෙ තිබුන එකත් නැතිඋනා බන් දැන් ගේම් එක launch වෙන්නෙත් නෑ මේ මගුලක් දාල පන්ඩිතකමට. පස්සෙ මම ගේම් එක uninstall කරල ආපහු install කරන්න ට්‍රයි කරා 2පාරක් දෙපාරම install error ekak එකක් එනව මචන්ල:(.මම හිතන්නෙ සීන් එක වෙලා තියෙන්නෙ වයිරස් ගිහිල්ල setup folder eke tibuna files damage වෙලා:dull::yes:.දැන් ඉතින් මට ගේම් එක install කරන්නත් බෑ අපරාදෙ මම බාපු 35GB ඔක්කොම වතුරෙ ගියා:(:dull:. අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනන් මට ගේම් එක රයිට් කරල පෝස්ට් කරන්න බැරිද මචන්ල කව්රු හරි පින්වතෙක්ට ලොකු උදව්වක් මචන්ල පුලුවන්නන්...........:yes::yes:

    තෝ නම් වචනයේ පරිසමාර්ථයෙන්ම පොන්නයෙක් . මොකක් හරි වැඩ කරන්නේ නැති උනහම ඉන්ටනෙට් එකේ තියන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න හදනවා. ඊට පස්සේ උකාගෙන මෙතන පුක උඩ දාගෙන අඩනවා අනේ මට උකල ගියා කියල :yes: හෙට අනිද්ද උබේ පයියේ පොටෝ එකක් එක්ක උබේ මුණ මේකේ post කලොත් උබ කලබල වෙන්න දෙයක් නැ . උබ ඉන්ස්ටෝල් කල ප්‍රෝග්‍රෑම් එක කි ලොගර් එකක්. උබේ පයිය සයිස් එක බල බල අතේ ගහනවා ඇති. උබේ ඔය පොන්න කම නැති කර ගත්ත දවසට උබට දියුණු වෙන්න පුළුවන්.
    නැත්නම් උබ එදා වගේම හෙටත් පොන්නයෙක් වගේ ජිවත් වෙයන්
    .:D:D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඔතන කොහෙද මට පාඩුවක් වෙලා තියෙන්නෙ කියපන්!!
    ගේම් එකනන් මම නිකන් හොයාගෙන දැන් ප්ලේ කරනව. ගත්තු රැම් එකත් එලටම වැඩ.......:P:rofl::rofl::D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔතන කොහෙද මට පාඩුවක් වෙලා තියෙන්නෙ කියපන්!!
    ගේම් එකනන් මම නිකන් හොයාගෙන දැන් ප්ලේ කරනව. ගත්තු රැම් එකත් එලටම වැඩ.......:P:rofl::rofl::D

    35GB :sorry:උයාගේ කතාව නම්...:rofl::rofl:
    පට්ට මචෝ :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    35GB :sorry:උයාගේ කතාව නම්...:rofl::rofl:
    පට්ට මචෝ :yes:

    ඉතින් ඕක මොකක්ද බන්.ඒත් ඔය ලොල් සීන් කියන පොන්නයව ෆෝම් කරන්න එපා බන්.ඌ බලාගෙන ඉන්නෙ කා අතින් හරි මිස්ටේක් එකක් වෙනකන් කුනුහරපෙන් බනින්න.නියම troll කෙනෙක් ඌ.අද මට වෙච්චි දේ හෙට උඹට වෙන්න පුලුවන්.අන්තිමට මොකක් හරි උනාම උදවුවක් වත් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාගන්න වෙන්නෙ නෑ.ඔය ෆේක් හුට්ටිගෙ පුතාල හින්ද..........:angry::P:yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ow ban, wadiya salli tibbe naha ekai ikman eken baluwe. minissu mechchara kapati kiyala hithuwe naha. ekai duka :sorry::sorry::sorry::sorry:
    dan ubata karanna ksima deyak na bn.
    minissu mechchara kapatida kiyanne bn,ubata u phone eka check karanna dunnane bn.finger print :D echcharada bn balanne :P
    phone gana danne nathnm yaluvek ekka yanna thibbane :D dan vadak na ova

    ara ekek uge fb profile eka dala thibbe.eken uva allaganna puluvn vei bn.eth ubata apahu salli ganna hamba vena ekak na bn,mokda uba check karalane gaththe bn.uba ugen ahuvada meka fake da kiyalavath?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතින් ඕක මොකක්ද බන්.ඒත් ඔය ලොල් සීන් කියන පොන්නයව ෆෝම් කරන්න එපා බන්.ඌ බලාගෙන ඉන්නෙ කා අතින් හරි මිස්ටේක් එකක් වෙනකන් කුනුහරපෙන් බනින්න.නියම troll කෙනෙක් ඌ.අද මට වෙච්චි දේ හෙට උඹට වෙන්න පුලුවන්.අන්තිමට මොකක් හරි උනාම උදවුවක් වත් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාගන්න වෙන්නෙ නෑ.ඔය ෆේක් හුට්ටිගෙ පුතාල හින්ද..........:angry::P:yes:

    මමත් ඕක දැක්කා...ලොල් සීන් නම් මහ අමුම අම *රියෙක් :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    dan ubata karanna ksima deyak na bn.
    minissu mechchara kapatida kiyanne bn,ubata u phone eka check karanna dunnane bn.finger print :D echcharada bn balanne :P
    phone gana danne nathnm yaluvek ekka yanna thibbane :D dan vadak na ova

    ara ekek uge fb profile eka dala thibbe.eken uva allaganna puluvn vei bn.eth ubata apahu salli ganna hamba vena ekak na bn,mokda uba check karalane gaththe bn.uba ugen ahuvada meka fake da kiyalavath?

    ඉක්මන් එකෙන් බඩුවක් ගන්නවනන් මචෝ user කෙනෙක්ගෙන්

    1.Rule number one-කලබලේට බෝක්කු ගානෙ ලැගගෙන වැස්සෙ තෙමි තෙමි බඩු ගන්න එපා.ගෙදරක් හෝ හොඳට ඉඩකඩ තියෙන ස්තානයක් වෙන්කරගෙන තමන්ගෙ යාලුවෙක් හෝ වෙනත් බාන්ඩය පිලිබඳව මනා දැනුමක් ඇති පුද්ගලයෙක් සමග යන්න......

    2.Rule number two-අඩුම තරමෙ පැය බාගයක්වත් වෙන් කරගන්න බඩුව පරීක්ෂාවට!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මමත් ඕක දැක්කා...ලොල් සීන් නම් මහ අමුම අම *රියෙක් :yes:

    දැන් එලකිරි එකේ අසහනකාරයො බන් හරියට. සමහරක් ඔය ලොල් සීන් කියන එකා වගේ උන් ඉන්නව උන්ගෙ පෞද්ගලික ප්‍රශ්න පිට කරන්නෙ කොහෙවත් ඉන්න එකෙක්ගෙන්...........:P:yes::sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කවදාවත් මගට ගෙනත් දෙන්නම් කිව්වට ගිහින් ගන්න එපා. අනිවා ඒකෙ අවුලක් තියෙනවා. ඇප් ස්ටෝර් එකෙන් ඩවුන් කරද්දි මොකද්ද එන්නෙ කියපන්. *#06# මෙන්න මේ කෝඩ් එක ගහල Emie එක අරන් මෙතන දාපන්. මම හොයල බලන්නම්.:dull: