Awulak na bn. Bike wala enna hambawenne na kiyatawath. Eka awulakna. Mai haminei enne. Umbalage badu wathura anam manam car elata patawapan.
Enna thiyana ekama widiya eka witharai bn
එල එල අවුලක් නෑ
![]()
Gang එකේ රෝද හතරක් තියෙන්නම ඕනෙ

බයික් එක තියනවා බන් දැන්නම් පදින්නෙ නෑ. තාත්ත නම් පාන් ගේන්න වගේ ගිහින් එනව. ඇක්සිඩන්ට් වුනාට පස්සෙ පොඩ්ඩක් එහෙට මෙහෙට පැද්ද. ඊට පස්සෙ ගින්දර වගේ තිබ්බ බෙන්ලියක් හම්බවෙලා ආසාවට පැදල බැලුව ඊට පස්සෙ නම් බයික් පැද්දෙ නෑ දැන් අවුරුදු එකහමාරකින් විතර.![]()

අපරාදෙ. මටනම් මොනව වුනත් බයික් අමතක කරන්න බෑ![]()

මටත් බෑ. අවුරුද්දක් විතරම හිටියනෙ බන් ඇවිදින්න බැරුව. මාස දෙකහමාරක් ඇඳේ හිටිය බන් උඩ අතට තනියම පැත්ත හැරෙන්නවත් බැරුව. ගෙදරින් ඉතින් හිතන්නවත් බෑ.![]()
උඹ මොකකද හැප්පුනේ?
ඒ වුනාට බයික් හෙන රිස්ක් බන්.
මම නම් මේ රෝද 4ක් නැති නිසා 2කේ යනවා.හතරක් ගත්ත දවසට වෙස්පා එකක් අරන් තියාගන්නවා ජොලියට පදින්න. නැත්නම් BSA, Triumph වගේ ක්ලැසික් එකක්
මටත් බෑ. අවුරුද්දක් විතරම හිටියනෙ බන් ඇවිදින්න බැරුව. මාස දෙකහමාරක් ඇඳේ හිටිය බන් උඩ අතට තනියම පැත්ත හැරෙන්නවත් බැරුව. ගෙදරින් ඉතින් හිතන්නවත් බෑ.![]()

අපි කොච්චර ආසාවෙන් පැද්දත් ලංකාවෙ මහපාරක බයික් එකක යනවා කියන්නෙ
හොස්පිටල් ටිකට් එක හරි මරණ සහතිකේ හරි අතේ අරන් යනව වගේ වැඩක්.
මගේ තාත්තා නැතිවුනෙත් බයික් ඇක්සිඩන්ට් එකකින් මොරටුවෙදි

ට්‍රිප යන්නෙ කවද්ද සිංහලු?![]()

එල මචන්
නොවැම්බර් 3 පෝය දාට දාගෙන තියෙන්නේ මචං. වට්ස්ඇප් ගෘප් එකට ඇඩ් වෙයන්..

මෙන්න මැප් එක පානදුර ඉඳන් අපේ අය එකතුවෙන තැනුත් එක්කම සේර ඇල්ල වෙනකන්
https://goo.gl/maps/bjCt6cvnhjm
ඒ වුනාට බයික් හෙන රිස්ක් බන්.
මම නම් මේ රෝද 4ක් නැති නිසා 2කේ යනවා.හතරක් ගත්ත දවසට වෙස්පා එකක් අරන් තියාගන්නවා ජොලියට පදින්න. නැත්නම් BSA, Triumph වගේ ක්ලැසික් එකක්
අපි කොච්චර ආසාවෙන් පැද්දත් ලංකාවෙ මහපාරක බයික් එකක යනවා කියන්නෙ
හොස්පිටල් ටිකට් එක හරි මරණ සහතිකේ හරි අතේ අරන් යනව වගේ වැඩක්.
මගේ තාත්තා නැතිවුනෙත් බයික් ඇක්සිඩන්ට් එකකින් මොරටුවෙදි

kawdda bn yanna hadanne ?
ට්‍රිප යන්නෙ කවද්ද සිංහලු?![]()