ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Enna thiyana ekama widiya eka witharai bn

    එල එල අවුලක් නෑ

    Torque10Ice.jpg

    Gang එකේ රෝද හතරක් තියෙන්නම ඕනෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල අවුලක් නෑ

    Torque10Ice.jpg

    Gang එකේ රෝද හතරක් තියෙන්නම ඕනෙ

    බයික් එක තියනවා බන් දැන්නම් පදින්නෙ නෑ. තාත්ත නම් පාන් ගේන්න වගේ ගිහින් එනව. ඇක්සිඩන්ට් වුනාට පස්සෙ පොඩ්ඩක් එහෙට මෙහෙට පැද්ද. ඊට පස්සෙ ගින්දර වගේ තිබ්බ බෙන්ලියක් හම්බවෙලා ආසාවට පැදල බැලුව ඊට පස්සෙ නම් බයික් පැද්දෙ නෑ දැන් අවුරුදු එකහමාරකින් විතර.:dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බයික් එක තියනවා බන් දැන්නම් පදින්නෙ නෑ. තාත්ත නම් පාන් ගේන්න වගේ ගිහින් එනව. ඇක්සිඩන්ට් වුනාට පස්සෙ පොඩ්ඩක් එහෙට මෙහෙට පැද්ද. ඊට පස්සෙ ගින්දර වගේ තිබ්බ බෙන්ලියක් හම්බවෙලා ආසාවට පැදල බැලුව ඊට පස්සෙ නම් බයික් පැද්දෙ නෑ දැන් අවුරුදු එකහමාරකින් විතර.:dull:

    අපරාදෙ. මටනම් මොනව වුනත් බයික් අමතක කරන්න බෑ :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපරාදෙ. මටනම් මොනව වුනත් බයික් අමතක කරන්න බෑ :no:

    මටත් බෑ. අවුරුද්දක් විතරම හිටියනෙ බන් ඇවිදින්න බැරුව. මාස දෙකහමාරක් ඇඳේ හිටිය බන් උඩ අතට තනියම පැත්ත හැරෙන්නවත් බැරුව. ගෙදරින් ඉතින් හිතන්නවත් බෑ.:dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒ වුනාට බයික් හෙන රිස්ක් බන්.
    මම නම් මේ රෝද 4ක් නැති නිසා 2කේ යනවා.හතරක් ගත්ත දවසට වෙස්පා එකක් අරන් තියාගන්නවා ජොලියට පදින්න. නැත්නම් BSA, Triumph වගේ ක්ලැසික් එකක්
     
    උඹ මොකකද හැප්පුනේ?
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඒ වුනාට බයික් හෙන රිස්ක් බන්.
    මම නම් මේ රෝද 4ක් නැති නිසා 2කේ යනවා.හතරක් ගත්ත දවසට වෙස්පා එකක් අරන් තියාගන්නවා ජොලියට පදින්න. නැත්නම් BSA, Triumph වගේ ක්ලැසික් එකක්

    මටත් බෑ. අවුරුද්දක් විතරම හිටියනෙ බන් ඇවිදින්න බැරුව. මාස දෙකහමාරක් ඇඳේ හිටිය බන් උඩ අතට තනියම පැත්ත හැරෙන්නවත් බැරුව. ගෙදරින් ඉතින් හිතන්නවත් බෑ.:dull:

    අපි කොච්චර ආසාවෙන් පැද්දත් ලංකාවෙ මහපාරක බයික් එකක යනවා කියන්නෙ
    හොස්පිටල් ටිකට් එක හරි මරණ සහතිකේ හරි අතේ අරන් යනව වගේ වැඩක්. :sorry:

    මගේ තාත්තා නැතිවුනෙත් බයික් ඇක්සිඩන්ට් එකකින් මොරටුවෙදි

    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අපි කොච්චර ආසාවෙන් පැද්දත් ලංකාවෙ මහපාරක බයික් එකක යනවා කියන්නෙ
    හොස්පිටල් ටිකට් එක හරි මරණ සහතිකේ හරි අතේ අරන් යනව වගේ වැඩක්. :sorry:

    මගේ තාත්තා නැතිවුනෙත් බයික් ඇක්සිඩන්ට් එකකින් මොරටුවෙදි

    :(:(:(:sorry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    උබ කිව්ව කතාව ඇත්ත බං
    දුකයි බං තාත්තා ගැන :(:(:(:(
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මෙන්න මැප් එක පානදුර ඉඳන් අපේ අය එකතුවෙන තැනුත් එක්කම සේර ඇල්ල වෙනකන්

    https://goo.gl/maps/bjCt6cvnhjm

    ඔය හදලා තියෙන්නේ මැප් එක සුපිරියටම

    ඒ වුනාට බයික් හෙන රිස්ක් බන්.
    මම නම් මේ රෝද 4ක් නැති නිසා 2කේ යනවා.හතරක් ගත්ත දවසට වෙස්පා එකක් අරන් තියාගන්නවා ජොලියට පදින්න. නැත්නම් BSA, Triumph වගේ ක්ලැසික් එකක්

    රෝද හතරක් ගත්තත් මටනම් බයික් පිස්සුව / ආසාව නැතුව යන්නේ නෑ බං..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි කොච්චර ආසාවෙන් පැද්දත් ලංකාවෙ මහපාරක බයික් එකක යනවා කියන්නෙ
    හොස්පිටල් ටිකට් එක හරි මරණ සහතිකේ හරි අතේ අරන් යනව වගේ වැඩක්. :sorry:

    මගේ තාත්තා නැතිවුනෙත් බයික් ඇක්සිඩන්ට් එකකින් මොරටුවෙදි

    :(:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kawdda bn yanna hadanne ?

    ට්‍රිප යන්නෙ කවද්ද සිංහලු?:rolleyes:

    දැනට නොවැම්බර් 3 වෙනිදා.වැස්ස අනුව දිනේ එහා මෙහා වෙන්න පුලුවන්.රිවර්ස්ටන් යන්නේ.උඹලත් වරෙන්