ඒක තමයි බං.
බුදුහාමුදුරුවො කොහෙද දන්නේ නැ උපසම්පදාවක් ගැන කියල තියෙන්නේ.
අනිත් එක ඒ කාලේ මහණ වුනේ රහත් වෙලා සසර දුකින් මිදෙන්න. නැතුව මේ දැන් වගේ මහන වෙලා, විහාරාධිපති වෙලා, වාහන පර්මිට් තියාගෙන, පිංකැට තියාගෙන සල්ලි එකතු කර කර ආතල් ගන්න නෙවෙයි. හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ කරගෙන නැවත ඉපදීම නතර කර ගන්නයි. ඒක තමයි නිවන නැත්නම් සසර දුකින් මීදීම කියන්නේ..
ඔය ටික කරගන්න මොන උපසම්පදාවක්ද? පච්ච ගැහුවා කියල ඔ්ක කරන්න බැරි වෙන්නේ නැ. ලිංගික රෝග (ඉහත සදහන් කර ඇත) නෙවෙයි මොන රෝගේ තිබ්බත් ඒක අදාල වෙන්නේ නැ....
මුන්ට පිස්සු බං.